මේකේ images and video stability එක කොහොමද? Video stabilization iphone අලුත් එකක වගේ තියනවද? මට කැමරා එකක් හොයාගන්න බැරුව ඉන්නේ බන් ගන්න.

Water dust resist
Video 4k stabilize
Lens ගාන අඩු
Battery හොද
මෙන්න මේ option තියන එකක්.. ලංකාවේ සල්ලි වලින් 450k වගේ වෙන එකක් බැලුවේ..
Water dust resist
Video 4k stabilize
Lens ගාන අඩු
Battery හොද
මෙන්න මේ option තියන එකක්.. ලංකාවේ සල්ලි වලින් 450k වගේ වෙන එකක් බැලුවේ..