Future of Sri Lanka IT

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,970
    31,763
    113


    උබලට හිතෙන දේ මෙතන කොටන් යන්න

    මට හිතෙන දේ එන්න එන්න ජොබ් මාර්කට් එකට කෙල වෙනවා
    ගොඩක් උන් IT කරන්නේ ආසාව නිසාම නෙවෙයි මොකක් හරි කරන්න ඕනේ නිසා
    එකෙන් වෙන්නේ අර ආසාවෙන් කරන එකාටත් කෙලවෙන එක
    මේක SE වලට විතරක් නෙමේ Infra,Data,Cybersecurity වලටත් අදාලයි
    ඪුකම තමයි :(

    allapu gedara eka karana de karana un inna ratakne lol
    meka
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Law & IT
    Law & business
    Dan 2ka Karana කට්ටිය සෑහෙන්න ඉන්නවා
    හේතුවක් දන්නවද?
     
    • Like
    Reactions: LZP1992

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    Law & IT
    Law & business
    Dan 2ka Karana කට්ටිය සෑහෙන්න ඉන්නවා
    හේතුවක් දන්නවද?
    godak unta programming walata ona logical thinking na. oka therenne degree eka karanna patan aran tikak kal gihin. ithin un mokak hari thanaka ellenna balagena ohe karannanwale thawa degree karanawa.
     

    krisco

    Well-known member
  • May 28, 2022
    657
    720
    93
    Dakala thiyenawada godak engineering aya ( Civil, mechanical, production etc ) aya software engineers lata kamathi na engineer kiyana name eka thiyena nisa.

    Ape uncle kenek innwa Biomedical Eng. >>> math ekka kiwwa software engineer kiyala kiwwata karanna mason bass kenek karana wada kiyala.

    Plus mn interview karapu godak aya ( last 2 years wala ) Bio karala al walin passe SLIIT, NSBM gihin ena aya.

    Issara MillenniumIT eke wada karana kale eke hitiya godak un ( including interns ) IIT, SLIIT.
    Thwa ape team eketh hitiya AL Bio karala Wena job karala passe major eka wenas karala yantham esoftwalin ehema HND aran SSE awa aya 30th panala.
     
    • Haha
    Reactions: LZP1992

    nidarsha91

    Well-known member
  • Ehema kialath ba machan. Api jivath wenne society ekakane..
    Dan me graduate wena hatiyata oka thawa wadi unoth sahenna case ekak wenawa.
    Thamanta witarak hari gehin madine. Job nathuwa godak eun welenna gattama.
    Mewa regulate wenna ona. Nattam podi eun paw.
    මේකනෙ මචන් කේස් එක. වැරැද්දක් කරල ඒක හරිගස්සන්න හැදුවට වැඩක් නෑනෙ මචන්. ටයිම් වේස්ටින් විතරයි. අපරාදෙ ඵලදායීතාවය අඩු වෙනවා.

    දැන් බලපන් ප්‍රෝග්‍රමින් වගේ කේසස් ආර්ටිෆිශල් ඉන්ටලිජන්ස් එක්ක ඩේට මොඩ්ල් එකක් දාල ට්‍රේන් කරද්දි මිනිස්සු ඕන වෙනවද හැම දේටම?
    පිටරට මිනිස්සු දැන් පිළි අරගෙන ඉවරයි ඉස්සරහට ටෙක්නොලොජි කියල මේ දේවල් ඉගෙන ගත්තට වැඩක් නෑ කියල. හැබැයි අපේ රටේ හරක්ට වගේ ප්‍රෝග්‍රැමින් හැම කෙනාටම උගන්වන්න දඟලනවා. තමන්ගෙ දක්ෂතාවය මොන ක්ශේස්ත්‍රයටද කියල SWOT ANALYSIS එකක් කරන්නෙ නැතුව ඔක්කොටම සහතික දෙනවා. මොකක්ද ඵලදායිතාවයට වෙන්නෙ?

    එතකොට, ඉහළින් ඉන්න බුද්ධිමත්කමින් අඩු තමන්ගෙ වැඩේ විතරක් කරගන්න උත්සාහ කරන ව්‍යාපාරිකයො හින්ද දරුවො වගේම රටක් විදියට මිනිස්සු අනාගතය අසරණ වෙනවා.

    ඒකට විසඳුම, මචන් ඔක්කොටම අනවශ්‍ය විදියට උගන්වන්න දඟලන එක නෙමෙයි. කරන්න ඕන දේ මොකක්ද කියල හොයල ඒක ඉගෙන ගන්න උදව් කරන එකයි කියලයි මට නම් හිතෙන්නෙ. මොකද අද වැඩියෙන්ම කරන්නෙ, එඩියුකේටඩ් ලේබරර්ස්ලව හදන එකනෙ. එතනදි තමයි ඒ ලේබරර්ස්ල ඩිප්‍රෙස් වෙන්නෙ. අසරණ වෙන්නෙ.



    Did you watch this movie brother?
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    585
    626
    93


    උබලට හිතෙන දේ මෙතන කොටන් යන්න

    මට හිතෙන දේ එන්න එන්න ජොබ් මාර්කට් එකට කෙල වෙනවා
    ගොඩක් උන් IT කරන්නේ ආසාව නිසාම නෙවෙයි මොකක් හරි කරන්න ඕනේ නිසා
    එකෙන් වෙන්නේ අර ආසාවෙන් කරන එකාටත් කෙලවෙන එක
    මේක SE වලට විතරක් නෙමේ Infra,Data,Cybersecurity වලටත් අදාලයි
    ඪුකම තමයි :(

    lankawe it jobs nah hutto, thiyenneth company tika ewath puka iragena yanne, pvt company tikak thiyanawa owa walath ehema wadata ganna tharam puke amaruwak nh, danna ekekwa hara. lankaawe un karanne it market karala course walin hamba karaganna eka, mukuth nodanna huththala ewata time eka yawala job nathuwa ohe podi padiyakata innsawa. wena field walin yana un car padinawa
     
    • Like
    Reactions: LZP1992