FZ එකට හොද ටයර් බ්‍රෑන්ඩ් මොනවාද ?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Maxxis ලා ගාව අහලා බලපන්.උන්ගාව තිබ්බට ප්‍රමෝට් කරන්නේ නෑ.ඒ වුනාට බඩු තියෙනවා ස්ටෝර්ස් වල.කම්පැණියෙන්ම අහපන්.ඩීලර්ස්ලා දන්නෙත් නෑ.මම ගත්ත 120.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    mth gya ada tyre ekk daanda...eka kadeka mrf thbba...14200i
    dsi eka 8000s ganak
    tvs eka 13i gaanak

    Maxxis ලා ගාව අහලා බලපන්.උන්ගාව තිබ්බට ප්‍රමෝට් කරන්නේ නෑ.ඒ වුනාට බඩු තියෙනවා ස්ටෝර්ස් වල.කම්පැණියෙන්ම අහපන්.ඩීලර්ස්ලා දන්නෙත් නෑ.මම ගත්ත 120.
    ow maxxis la lga thynw...14200i mrf eka
    ------ Post added on Oct 6, 2021 at 5:19 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ටී වී එස් රේඩියල් කියල ටයර් එකක් තියෙනව.මම දැම්ම දෙකම.23000ක් ගියා...
     
    • Like
    Reactions: NRTG