Questions Galaxy A54 දූපතේ ගොඩක් තියෙන්නේ ඩුබායි එක නේද?

RXTensor

Member
Feb 15, 2023
2
0
1
Galaxy A54 දූපතේ ගොඩක් තියෙන්නේ ඩුබායි එක නේද? 90-115k රේන්ජ් එකේ? Shop Warranty තමා දෙන්නේ. සිග්නල් issues එහෙම තියෙනවද? Use කරන කෙනෙක් ඉන්නවද?
Celltronics එකේ 2 Years warranty දෙනවා. ඒත් Shop Warranty තමා. Any Ideas?
 

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ගොඩක් ඇක්සසරීස් වගේ දේවලුත් එහෙම තමයි
    පිට ශොප් වල විකුනන ඇපල් Airpod එහෙමත් ඩුබායි වලින් ගේන ඒව තමයි මෙහෙ තියෙන්නෙ. එහෙන් මොනා හරි ඔෆර්ස් වලට අරන් මෙහෙ විකුනනවා. සමහර තැන්වල ජෙනුයින් Airpod වල ගාන හරියටම ඇපල් සයිට් එකේ තියන ගානමයි. ටැක්ස් ශිපින් හරියට ගෙවනවා නං ඒ ගානට දෙන්න බැහැනේ.
    සමහර එවුන් කෙලින්ම කියනවා ඩුබායි වලින් ගෙනත් දෙන්නෙ කියලා.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    A54 Softlogic warranty ekka 150k da koheda machan man dakka Facebook ad ekak. Dialog eketh thiyenawa man hithanne 2 years da koheda warranty ekka habai mila wadi eketh.

    Thawa deyak, Samsung Facebook group eke dala thibba tikak heat wenawa wadi kiyala social media browse karaddith. (Exynos nisa da danne na) Ee nisa poddak reviews balanna after 3 months usage wage YouTube eke.