මචංලා මට පොඩි උදවුවක් ඕනේ...
මං ලඟ තියෙනවා Samsung Galaxy Ace එකක්.
මේකේ කිසිම Sim එකකට 3G වැඩ කරන්නේ නැනේ...
මට මේක හදාගන්න පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ...
මං ලඟ තියෙනවා Samsung Galaxy Ace එකක්.
මේකේ කිසිම Sim එකකට 3G වැඩ කරන්නේ නැනේ...
මට මේක හදාගන්න පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ...මාත් දන්න වැඩ ඔක්කොම දැම්මා ඒත් හරිගියේ නැ... 

මේක ගෙන්නුවේ Saudi වලින්. Made in Korea


මේක ගෙන්නුවේ Saudi වලින්. Made in Korea

