Galaxy Help!

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචංලා මට පොඩි උදවුවක් ඕනේ...
    මං ලඟ තියෙනවා Samsung Galaxy Ace එකක්.
    මේකේ කිසිම Sim එකකට 3G වැඩ කරන්නේ නැනේ... :( මට මේක හදාගන්න පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ...​

    මාත් දන්න වැඩ ඔක්කොම දැම්මා ඒත් හරිගියේ නැ... :no::(
    මේක ගෙන්නුවේ Saudi වලින්. Made in Korea :yes: