game එකක් install කරනකොට අවුලක් ගියා උදවුවක් දෙන්ඩෝ

Dec 7, 2010
277
7
0
game එකක් install කරනකොට අවුලක් ගියා උදවුවක් දෙන්ඩෝ

yaluwane මම pes 2012 game eka install කරා එත් ඉවරවෙනකොට පොඩි අවුලක් අවා මෙන්න මෙහෙම දිගටම ඉවරයක්‌ නැතුව යනවා


DCDCDCDC.jpg


රතු පාටින් තියෙන්නේ. කොච්චර වෙලා තිබුනත් ඉවරක්‌ වෙන්නේ නැ. එක close කරත් game එක වැඩ කරන්නේ නැ....

උදවුවක් දෙන්න plzzzzzzzzz
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    aaaaaa thanks machan...... mama finished karala winadi 30 withara thibba eth hari giye na..... ekata godak wela yanawada ban...


    මචන් උඹ නිදාගද්දී ඕක දාල තියපන් :D
    උදේ නැගිටිනකොට වැඩනම් ඉතින් හරිගිහින් තියෙයි :D
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    aaaaaa thanks machan...... mama finished karala winadi 30 withara thibba eth hari giye na..... ekata godak wela yanawada ban...

    habai machan mama gattha rip walath ohoma wela thiyenawa winadi 30k :shocked: echcharanam gihin na
    100 kochcharada kiyala penanne nadda ??
    Black Box Repak nam sure machan :)
     
    Dec 7, 2010
    277
    7
    0
    habai machan mama gattha rip walath ohoma wela thiyenawa winadi 30k :shocked: echcharanam gihin na
    100 kochcharada kiyala penanne nadda ??
    Black Box Repak nam sure machan :)

    eka thamai machan math baluwe....
    setup eka next karaa finish karanna oneda extract wenakota....


    pes 2012 1 dvd thmai thiyenne...
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    eka thamai machan math baluwe....
    setup eka next karaa finish karanna oneda extract wenakota....


    pes 2012 1 dvd thmai thiyenne...

    ehema ekak na mchan..
    sound files neda extract wennne ?
    uba oka DL karapu thana poddak balapan comments walata monawada dala thiyenne kiyala.........
    balapan wena aya oya wage ekak kyala thiyenawda kiyala.........
     

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    oya audio decode process eka machan. original wav files ogg valata convert karala thiyenne size eka adu karaganna. oya ogg to wav convert process eka
    let it finish itself
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මමත් දන්නෙ නැ මචන්,
    ගේම් තෙර්ඩි එකක් හින්ද ‍මේක දාන්නෙ,අර ගේමි කොමිපුටර් එකක දුවන්නෙ (VGA මදි උනාම) නැති උනාම,මොකක්ද සොප්ටිවෙයා එකක් දාල ඒක හදා ගන්ඩ පුලුවන් නේද ? අන්න ඒකේ නම හරි ලින්ක් එකක් හරි දෙන්ඩකෝ කවුරැ හරි