Wait......... In the last episode , Ned heard his son's voice when he was called out . What if Bran can change the past by going in to the important events in the history and changing them. Ultimately our favourites would be alive
![]()
කුකුලනි, මෙන්න අලුත්ම ආරංචිය. Bran අතීතයට ගිහින් ඒකෙ සිදුවීම් වෙනස් කරනවා. ඒකෙන් කතාව වෙනස්ම මගකට හැරෙවිලු.
බොරු කියන්න එපා බන්!!![]()
මම තමයි ඕක කලින්ම කිව්වේ
. මොකද Bran කතාකරන සද්දය Ned ට ඇහුණා
. Ultimately our favourites would be alive 




. හැබැයි ඔය ඔක්කොම magic seens සහ white walkers ලගේ seens එහෙම අයින් කලොත් game of thrones කතාව ඔයිට වැඩිය වෙනස් වෙනවා
.

උබ කියන එක හරි...කතාවේ ගත යුත්තක් තියෙනවා තමා...ඒ උනාට ගත යුත්තක් තිබ්බ කියල අපේ උන් කතා බලනවනම් මොනවා කරන්න බැරිද...
