Game of thrones new season

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Wait......... In the last episode , Ned heard his son's voice when he was called out . What if Bran can change the past by going in to the important events in the history and changing them ;). Ultimately our favourites would be alive :D

    කුකුලනි, මෙන්න අලුත්ම ආරංචිය. Bran අතීතයට ගිහින් ඒකෙ සිදුවීම් වෙනස් කරනවා. ඒකෙන් කතාව වෙනස්ම මගකට හැරෙවිලු. :yes:

    බොරු කියන්න එපා බන්!!:lol::rofl::P


    මම තමයි ඕක කලින්ම කිව්වේ :) . මොකද Bran කතාකරන සද්දය Ned ට ඇහුණා :)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම තමයි ඕක කලින්ම කිව්වේ :) . මොකද Bran කතාකරන සද්දය Ned ට ඇහුණා :)

    අඩෝ සීරීස් එකේ ටයිම් ට්‍රැවලින් විතරයි අඩුවෙලා තිබුනෙ.දැන් ඒකත් තියෙනව නේබන්.:P
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අඩෝ සීරීස් එකේ ටයිම් ට්‍රැවලින් විතරයි අඩුවෙලා තිබුනෙ.දැන් ඒකත් තියෙනව නේබන්.:P

    මැරිච්ච අයට පන දෙනවා නම් අනිත් ඒවා ගැන මොන කතාද :baffled: . හැබැයි ඔය ඔක්කොම magic seens සහ white walkers ලගේ seens එහෙම අයින් කලොත් game of thrones කතාව ඔයිට වැඩිය වෙනස් වෙනවා :) . Probably Lannisters ල දිනනවා උන්ට සල්ලි සහ පිරිස ඉන්න නිසා :dull:.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මැරිච්ච අයට පන දෙනවා නම් අනිත් ඒවා ගැන මොන කතාද :baffled: . හැබැයි ඔය ඔක්කොම magic seens සහ white walkers ලගේ seens එහෙම අයින් කලොත් game of thrones කතාව ඔයිට වැඩිය වෙනස් වෙනවා :) . Probably Lannisters ල දිනනවා උන්ට සල්ලි සහ පිරිස ඉන්න නිසා :dull:.

    හරි ඉතින් ඔය මිතිකල් සීන් පරණ රජ කාලෙ කතාවල සාමාන්යෙන් තියෙනවනෙ බන් කොහොමත්.රජ කාලෙ නැත්නන් මද්ය කාලීන යුගයෙ කතාවක් ඕව නැතුව හදනව කියන්නෙ ඉතින් spices නැතුව curry හදනව වගේ වැඩක්.මෙලෝ රහක් නැතිවෙනව කතාව.......:P:yes:
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    HBO has released 8 images for the upcoming episode of Game of Thrones season 6 [The Door]:




    Yes,


    the last pic is of the Children of the Forest and we have covered an epic fan theory about their looks
     
    Last edited:

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    කවුද බං පලවෙනි පොටෝ එකේ ඉන්නේ??
    FB එකෙ ඕකිගේ මාලේ ගැන කතාවුනා..


    "Has anyone noticed her necklace?"
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    Game of Thrones Episode 5 Preview: Bran Meets The Night’s King



     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Game of Thrones Episode 5 Preview: Bran Meets The Night’s King




    Should be interesting.Will watch later!!:yes:
    ඩේටා ඉවරයි මචන්.....:P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    She's a red priestess from Asshai like Melisandre, they're very common in Essos.




    They also look so common in another thing too.Well the beauty and sexiness:P.I hope for a young and handsome guy like Jon to accompany her instead of another old and bald guy like Stannis:lol::rofl:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    bump_logo_1160x387.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කතාවේ අර චිකි බිකිස් නැත්තම් ඕක බල්ලෙක් වත් බලන්නේ නැහැ..:lol::lol:
    නෑ බන් චිකි බිකිස් වලට වඩා ගත යුත්තක් තියෙනව :yes: ඒවා නිකන් බෝනස් තෑගී :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    නෑ බන් චිකි බිකිස් වලට වඩා ගත යුත්තක් තියෙනව :yes: ඒවා නිකන් බෝනස් තෑගී :lol:

    හරියට හොරර් මූවීස් වගේ...:P හොරර් මූවීස් කවුරුත් බලන්න කැමති නැහැ නිකන්ම ආසාවට..ඕවයේ අස්සෙන් අස්සෙන් ජිකි බිරිස් දාන්නේ මිනිස්සු ට උනන්දුව වැඩි කරවන්න..:rofl: නැත්තම් ඒ වගේ මූවීස් වලට මොකටද ඒ වගේ සීන් ඕනේ...:rofl:

    මේකත් ඒ වගේ තමා...කතාව ගැන උනන්දුවක් ඇති කරවන්න, ආසාවක් ඇති කරවන්න, ඒ වගේ සීන් දානවා...නැත්තම් කතාවට අදාලම නැහැනේ ඒව...:rolleyes: උබ කියන එක හරි...කතාවේ ගත යුත්තක් තියෙනවා තමා...ඒ උනාට ගත යුත්තක් තිබ්බ කියල අපේ උන් කතා බලනවනම් මොනවා කරන්න බැරිද...:rofl: එහෙම වුනානම් හැම කතාවේම මොකක් හරි ගත යුත්තක් තියෙනවනේ...ඒ කියල හැම එකම බලන්නේ නැහැනේ,...:rolleyes: මේකෙත් ගත යුත්තක් කියල විශේෂයෙන් බලන්න තරම් ගත යුත්තක් නැහැනේ...ඉතින් අර වගේ ජිකි බිකිස් වලින් මිනිස්සු අල්ලාගෙන කතාවේ ගත යුත්ත ප්‍රොමෝට් කරන එක තමා කරන්නේ...:rofl:

    මුලින් බලන්නේ ජිකි බිකිස් වලට..පස්සේ පස්සේ කතාවට අල්ලලා හිටියම ඉතින් බලන්න වෙනවා වගේ වැඩක්...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හප්පේ...-3ක් ම දීල...:(:( මට සෑහෙන්න දැනුන -3ක් අඩු වුනා කියල...:lol::lol:


    Game of thrones new... 05-19-2016 11:45 AM ane pala ponnayo yanna ara ganu sapna balala kiyawanawa wage topi nodakin

    කොහෙද යන පොන්නයෙක් මගෙත් කුනුහරප දාල කපල බන්.මාර මානසික ලෙඩ්ඩු ඉන්නෙ.....:P:rofl:
     
    • Like
    Reactions: kolavari