Game of thrones new season

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    උඹ පොත කියෙව්වද බන්? කොහෙන්ද ගත්තේ? e book එකද? නැත්නම් නිකන් පොතක්ද? මටත් ආසයි බන් පොත කියවන්න. :)

    පොත් කියෙව්වේ නෑ නමුත් youtube එකේ තියෙනවනේ එක එක චරිත වල විස්තර, ඒවාගෙන් විස්තර ගන්න පුළුවන්. පොත් ඔක්කොම කියවන්න නම් ඉතිං අවුරුද්දක් වත් යයි නේද?
     
    • Like
    Reactions: JesonRulez

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    This is game of thrones bro. anything is possible. No Limits :P

    ඒ විතරක් නොවේ පොතේ නම් catlin stark ටත් පණ දුන්නා , එයා හැබැයි zombie කෙනෙක් විදිහට නැගිටලා දකින දකින Frey ලව මරනවා :dull:

    resurrection මදිවට time traveling concept එකත් එන්න වගේ එන්නේ :dull:
    අපොයි game of throne ,arrow flash වෙයි වගේ :baffled:
     
    • Like
    Reactions: JesonRulez

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Would've been great if there was a cartoon series or a comic book series too!!:P:yes:

    පිස්සු නං කතා කරන්න එපා :angry: :angry:
    කාටුන් හැදුවාෙත් මං නං බලන්නෑ :angry: :angry:
    කාෙමික් එකක් හදල එක එකාට අපයාේජනය කරන්න දෙන්නද :angry: :angry:
    පේන්නැද්ද spider man ට වෙලා තියෙන දේ :dull: :dull:
    එක එකා එක එක විදිහට ලියනව :dull: :dull:
    නිකං බඩුවක් වගේ එක එකාගෙ අතිං අතට යනව :dull: :dull:
    game of thrones වලට එ් ටික වෙනවට වඩා හාෙදයි යකාේ ලංකාව wights ලගෙන් පිරෙනව :angry: :angry:

    මටත් හිතුන ඌ ටිකක් හොඳ පොරක් වගේ කියල.අනේ මන්ද බන් ඉතින් මොනව වෙයිද කියල......:P:yes:

    රැම්සිගෙ සපත්තු ලෙවකන්නෑ කියල බය නැතුව කිව්ව නිසානෙ හැමාේම දැන් උට අාස :rolleyes: :rolleyes:
    රැම්සිට අවස්ථාවක් ලැබුන ගමං උෟත් ඉවරයි :rolleyes: :rolleyes:

    මට මෙහෙම හිතෙනවා.ned stark අයෙත් එන්න හැකියාවක් තියෙනවද?උඩ කොමෙන්ට් එකක් තිබ්බා පෝඉන්ට් එකක් faceless men කෙනක් නෙඩ් ස්ට්‍රක් වෙනුවට.....නෙඩ් ස්ටාක් අයෙත් එයිද.අවොත් කතාව වැඩක් නැ...මට හිතෙනවා බ්‍රයන්ට time travel කරන්න පුළුවන්..ආර්යට faceless මොකක්ද සීන් එකක් තියෙනවා...බ්‍රයන් ආර්ය දෙන්න එකතු වෙලා....අතීතෙට ගිහින් නෙඩ් ස්ටාක්ව faceless men කෙනක් කරොත්....එහෙම කරොත් මරුන් අයියවයි අම්මවයි දෙන්නම ගෙන්න පුළුවන්....:oo::baffled: මේක නම් විකාරයක් වගේ..නිකන් මට හිතුනේ...උඩ දැක්ක කොමෙන්ට් එකෙන් පස්සේ.

    අාර්ය ට no one වෙන්න බැරි වෙයි බං :no: :no:
    අාර්යගෙ හිත පෞද්ගලික වෙෙරයන්ගෙන් පිරිල :( :(
    faceless men ලගෙන් ඉගෙන ගෙන උන්ටත් හාෙදවයිං පාඩමක් උගන්නයිද දන්නෑ හැබැයි :baffled: :baffled:
    අාර්යා no one වෙලා නං වැඩක් නෑ :no: :no:
    පිස්සෙක් වගේ පළිගන්නත් කවුරු හරි ඉන්න ඔිනෙ :love: :love:

    ඊට වඩා හොදයි සිරසෙ යන හින්දි නට්‍යය ටි ක බැළුවනම්.

    ජොන් ස්නොව මරලා පණ දුන්නට පස්සෙ කතාවෙ තිබ්බ ගම්ම නැති උනා.

    non believers :angry: :angry:
    lord will sonn speak to you :angry: :angry:

    hardhome එපියේ නම්

    අහ් මතකයි :D :D

    ඒ විතරක් නොවේ පොතේ නම් catlin stark ටත් පණ දුන්නා , එයා හැබැයි zombie කෙනෙක් විදිහට නැගිටලා දකින දකින Frey ලව මරනවා :dull:

    resurrection මදිවට time traveling concept එකත් එන්න වගේ එන්නේ :dull:

    මාෙකක්ද බං එ් සීන් එක :dull: :dull:
    මාත් දැක්ක කවුරු හරි ඔහාෙම කතාවක් කියල තිබ්බ :dull: :dull:
    කාෙහාෙමද පණ දුන්නෙ ? :dull: :dull:

    මම වගේ පොත ලියනවනම් jon snow ඔක්කොම white walkers ලව පරද්දල ඉවර වෙලා , "my work as the Azor Ahai is over, I must go now" කියල ඉවර වෙලා දූවිල්ලක් වෙලා නැතිවෙලා යනවා :dull: . ඊටපස්සේ starks ලටයි fans ලටයි පුළුවන් අඩ අඩා ඉන්න :dull:

    උ‌ඹව අධෙෙර්්‍යට පත් කරනව එහෙම නෙමේ :baffled: :baffled:
    එ්ත් උඹ කවදාවත් පාෙතක් ලියන්න එපා බං :baffled: :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අහ් මතකයි :D :D

    මාෙකක්ද බං එ් සීන් එක :dull: :dull:
    මාත් දැක්ක කවුරු හරි ඔහාෙම කතාවක් කියල තිබ්බ :dull: :dull:
    කාෙහාෙමද පණ දුන්නෙ ? :dull: :dull:

    තිබ්බ හොඳම වයිට් වොල්කර්ලගේ සීන් එක යුද්දේ ඇතුළුව:):)

    මට නම නම් සුඅර් නැ.
    තොරෝස් ඔෆ් මීර් වගේ නම මතක රෙඩ් පූජකයෙක් ඌ පනදෙනවා කියල කියන්නේ.
    බෙරික් දොන්දාරියන්ගේ පණ අරගෙන.
    මන්ග්ජන් වගේ ඒ ටික හරියට මතක නැ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මාෙකක්ද බං එ් සීන් එක :dull: :dull:
    මාත් දැක්ක කවුරු හරි ඔහාෙම කතාවක් කියල තිබ්බ :dull: :dull:
    කාෙහාෙමද පණ දුන්නෙ ? :dull: :dull:

    Beric Dondarrion දන්නවනේ? එයා lord of the light අදහන කෙනෙක් නේ. ඉතින් එයා එයාගේ life එක lord of the light ට sacrifice කරලා Catlyn Stark ට පණ දුන්න. ඊටපස්සේ catlyn resurrect වුනා Lady Stoneheart හැටියට , හැබැයි zombie කෙනෙක් :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    පොතේද ?? :baffled:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Would've been great if there was a cartoon series or a comic book series too!!:P:yes:

    A cartoon series would have done great. But only if there was no TV series.
    Now it wouldn't get much popularity and will always be compared with the tv show.
    Like me being very judgemental about the TV show :lol:

    Specially there are some things a cartoon could do that a tv show cannot. And if done the right way and before the show it would have been fantastic.
    Imagining an ASoIAF cartoon reminds me of berserker somehow :D
    But again now wouldn't be a good time for that.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මම වගේ පොත ලියනවනම් jon snow ඔක්කොම white walkers ලව පරද්දල ඉවර වෙලා , "my work as the Azor Ahai is over, I must go now" කියල ඉවර වෙලා දූවිල්ලක් වෙලා නැතිවෙලා යනවා :dull: . ඊටපස්සේ starks ලටයි fans ලටයි පුළුවන් අඩ අඩා ඉන්න :dull:

    :no: It's not good imo

    1. Plot is obvious,dull and not that deserving of ASoIaF
    2. Giving Jon a hero complex makes him drop out of character
    3. Resolution & Ending doesn't have a good impact again deserving of ASoIaF

    It's something I never want to see in ASoIaF.
    I want to read something I'd never expect.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Clueless Gamer: "Overwatch" With Peter Dinklage & Lena Headey

    Cluless gamers videos are good. :lol: This one is super :lol:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    pEFvdaE.gif

    damn she is so hot :sorry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් , පොතේ තමයි ඕක වෙන්නේ, හැබයි TV series එකේ තාම ඕක වෙලා නෑ :no:

    :confused::confused::confused:
    හෙන විකාරයි ඒම උනොත්
    පොතේ කොයි හරියෙය ඕක වෙන්නේ

    පොත් ටික ඉවරද බං
    පොතේ අන්තිමට මොකද වෙන්නේ :shocked:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :confused::confused::confused:
    හෙන විකාරයි ඒම උනොත්
    පොතේ කොයි හරියෙය ඕක වෙන්නේ

    පොත් ටික ඉවරද බං
    පොතේ අන්තිමට මොකද වෙන්නේ :shocked:

    red wedding eken passe.
    "A feast of Crows" pothe epilogue ekedi thamai reveal karanne.

    poth iwara ne. thawa dekak enna thiyanawa.
    dan tv series story eka book series eka pass karala thiyenne.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    red wedding eken passe.
    "A feast of Crows" pothe epilogue ekedi thamai reveal karanne.

    poth iwara ne. thawa dekak enna thiyanawa.
    dan tv series story eka book series eka pass karala thiyenne.

    හම්මේ ඉතින්
    ඒ කොයි කාලෙද නේ..
    :shocked:

    ආ.. ඒමය
    උඹ හිතන්නේ Tv එක තව කොච්චර ඇදෙයිද බං? ?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    A cartoon series would have done great. But only if there was no TV series.
    Now it wouldn't get much popularity and will always be compared with the tv show.
    Like me being very judgemental about the TV show :lol:

    Specially there are some things a cartoon could do that a tv show cannot. And if done the right way and before the show it would have been fantastic.
    Imagining an ASoIAF cartoon reminds me of berserker somehow :D
    But again now wouldn't be a good time for that.

    Yeah that should happen indeed the popularity will drop down a bit because of the popularity of the TV show.But at the same time much more details and information on the whole story including the subplots could be given:yes:.And a audience will love to see the different perceptions a character would take in an artistic medium.And a lot of stuff could be improvised with a much smaller budget which would be easy on the producers.Even though not on the same level as the TV show.I think it would still make an impact for the GOT and ASOIAF fans over the world.And of course this should take place after the TV series have finished!!:cool::yes: