උඹ පොත කියෙව්වද බන්? කොහෙන්ද ගත්තේ? e book එකද? නැත්නම් නිකන් පොතක්ද? මටත් ආසයි බන් පොත කියවන්න.![]()
පොත් කියෙව්වේ නෑ නමුත් youtube එකේ තියෙනවනේ එක එක චරිත වල විස්තර, ඒවාගෙන් විස්තර ගන්න පුළුවන්. පොත් ඔක්කොම කියවන්න නම් ඉතිං අවුරුද්දක් වත් යයි නේද?
උඹ පොත කියෙව්වද බන්? කොහෙන්ද ගත්තේ? e book එකද? නැත්නම් නිකන් පොතක්ද? මටත් ආසයි බන් පොත කියවන්න.![]()
This is game of thrones bro. anything is possible. No Limits![]()
අපොයි game of throne ,arrow flash වෙයි වගේඒ විතරක් නොවේ පොතේ නම් catlin stark ටත් පණ දුන්නා , එයා හැබැයි zombie කෙනෙක් විදිහට නැගිටලා දකින දකින Frey ලව මරනවා
resurrection මදිවට time traveling concept එකත් එන්න වගේ එන්නේ![]()

Would've been great if there was a cartoon series or a comic book series too!!![]()







මටත් හිතුන ඌ ටිකක් හොඳ පොරක් වගේ කියල.අනේ මන්ද බන් ඉතින් මොනව වෙයිද කියල......![]()


මට මෙහෙම හිතෙනවා.ned stark අයෙත් එන්න හැකියාවක් තියෙනවද?උඩ කොමෙන්ට් එකක් තිබ්බා පෝඉන්ට් එකක් faceless men කෙනක් නෙඩ් ස්ට්‍රක් වෙනුවට.....නෙඩ් ස්ටාක් අයෙත් එයිද.අවොත් කතාව වැඩක් නැ...මට හිතෙනවා බ්‍රයන්ට time travel කරන්න පුළුවන්..ආර්යට faceless මොකක්ද සීන් එකක් තියෙනවා...බ්‍රයන් ආර්ය දෙන්න එකතු වෙලා....අතීතෙට ගිහින් නෙඩ් ස්ටාක්ව faceless men කෙනක් කරොත්....එහෙම කරොත් මරුන් අයියවයි අම්මවයි දෙන්නම ගෙන්න පුළුවන්....මේක නම් විකාරයක් වගේ..නිකන් මට හිතුනේ...උඩ දැක්ක කොමෙන්ට් එකෙන් පස්සේ.





ඊට වඩා හොදයි සිරසෙ යන හින්දි නට්‍යය ටි ක බැළුවනම්.
ජොන් ස්නොව මරලා පණ දුන්නට පස්සෙ කතාවෙ තිබ්බ ගම්ම නැති උනා.


hardhome එපියේ නම්

ඒ විතරක් නොවේ පොතේ නම් catlin stark ටත් පණ දුන්නා , එයා හැබැයි zombie කෙනෙක් විදිහට නැගිටලා දකින දකින Frey ලව මරනවා
resurrection මදිවට time traveling concept එකත් එන්න වගේ එන්නේ![]()



මම වගේ පොත ලියනවනම් jon snow ඔක්කොම white walkers ලව පරද්දල ඉවර වෙලා , "my work as the Azor Ahai is over, I must go now" කියල ඉවර වෙලා දූවිල්ලක් වෙලා නැතිවෙලා යනවා. ඊටපස්සේ starks ලටයි fans ලටයි පුළුවන් අඩ අඩා ඉන්න


අහ් මතකයි![]()
මාෙකක්ද බං එ් සීන් එක![]()
මාත් දැක්ක කවුරු හරි ඔහාෙම කතාවක් කියල තිබ්බ![]()
කාෙහාෙමද පණ දුන්නෙ ?![]()

මාෙකක්ද බං එ් සීන් එක![]()
මාත් දැක්ක කවුරු හරි ඔහාෙම කතාවක් කියල තිබ්බ![]()
කාෙහාෙමද පණ දුන්නෙ ?![]()

Beric Dondarrion දන්නවනේ? එයා lord of the light අදහන කෙනෙක් නේ. ඉතින් එයා එයාගේ life එක lord of the light ට sacrifice කරලා Catlyn Stark ට පණ දුන්න. ඊටපස්සේ catlyn resurrect වුනා Lady Stoneheart හැටියට , හැබැයි zombie කෙනෙක්![]()

පොතේද ??![]()

Would've been great if there was a cartoon series or a comic book series too!!![]()


මම වගේ පොත ලියනවනම් jon snow ඔක්කොම white walkers ලව පරද්දල ඉවර වෙලා , "my work as the Azor Ahai is over, I must go now" කියල ඉවර වෙලා දූවිල්ලක් වෙලා නැතිවෙලා යනවා. ඊටපස්සේ starks ලටයි fans ලටයි පුළුවන් අඩ අඩා ඉන්න
It's not good imo
This one is super 
ඔව් , පොතේ තමයි ඕක වෙන්නේ, හැබයි TV series එකේ තාම ඕක වෙලා නෑ![]()




හෙන විකාරයි ඒම උනොත්
පොතේ කොයි හරියෙය ඕක වෙන්නේ
පොත් ටික ඉවරද බං
පොතේ අන්තිමට මොකද වෙන්නේ![]()
red wedding eken passe.
"A feast of Crows" pothe epilogue ekedi thamai reveal karanne.
poth iwara ne. thawa dekak enna thiyanawa.
dan tv series story eka book series eka pass karala thiyenne.
damn she is so hot![]()


A cartoon series would have done great. But only if there was no TV series.
Now it wouldn't get much popularity and will always be compared with the tv show.
Like me being very judgemental about the TV show
Specially there are some things a cartoon could do that a tv show cannot. And if done the right way and before the show it would have been fantastic.
Imagining an ASoIAF cartoon reminds me of berserker somehow
But again now wouldn't be a good time for that.
.And a audience will love to see the different perceptions a character would take in an artistic medium.And a lot of stuff could be improvised with a much smaller budget which would be easy on the producers.Even though not on the same level as the TV show.I think it would still make an impact for the GOT and ASOIAF fans over the world.And of course this should take place after the TV series have finished!!

මේ අර ඩනේරිස් ලඟ ඉන්න Translator කෙල්ල නේද මචන්? බලපන්කො ඒකිගෙ hot![]()


