samaharunta COD ekata mona hari kiyaddi harima amarui... activision ekata puduma adarayak thiyenne
![]()







මගේ තියෙන්නේ ATI Readon HD 3870 කාඩ් එකක්..
මචන්ලා Crysis 3 ගේම් එක ගහන්න DirectX 11 Support කරන VGA කාඩ් එකක්ද ඕන..
DirectX 10 Support කරන VGA කාඩ් එකක මේ ගේම් එක ගහන්න බැරිද..![]()
මුකුත් ක්‍රමයක් නැද්ද මේක ගහන්න පුලුවන්..මගේ තියෙන්නේ ATI Readon HD 3870 කාඩ් එකක්..
DX 10වලට එන පැච් එකක් එහෙම තියෙනවනම් දෙන්න..
dx11 card ekak one. game eka dx11 only. eka nisa dx10/dx9 wala ba.

