බැට්ල්ෆීල්ඩ් එක තරම් නම් මෙව්වා එකක් ආවේ නෑ බන් මට නම් ගෝස්ට් එක ගහනකොට.
බාපු නිසා ගැහුවා.

ow ban ghost echchara ela nah. heta patan gannawa BF4![]()
eka newei ban mama adahas kalemeke rumors wala hatiyata meke single player eke samahara levels multiplayer set wela teams ekka witharai iwara karanna puluwan.also team achievements nathuwa single player yanna bari seen ekakut dala tibba kalin.
anyway ehema une nattam hondai,meka nam cracked thama gahanne aniwa![]()
![]()
![]()
Medal of Honor: Warfighter එකේ ග්‍රැෆික්ස් මාර ගති බන්.
ෆකින් ඕසම් ග්‍රැෆික්ස් නම්.ඒ වගේ ග්‍රැෆික්ස් තියන වෙන ගේම් නැද්ද උබ ගහපු?

Ghost Warrior nam oya play karanna athi
Medal of Honor: Warfighter එකේ ග්‍රැෆික්ස් මාර ගති බන්.
ෆකින් ඕසම් ග්‍රැෆික්ස් නම්.ඒ වගේ ග්‍රැෆික්ස් තියන වෙන ගේම් නැද්ද උබ ගහපු?
මට නම් දැන් fps දැක්කත් වමනෙ යනව වගෙ seen එකක් තියෙන්නෙOw machan Warfighter 1ka hodai
War games walin nam Operation Flashpoint:Red River,Sniper Elite V2 & Sniper:Ghost Warrior 1 & 2 thamaiGhost Warrior nam oya play karanna athi

මට නම් දැන් fps දැක්කත් වමනෙ යනව වගෙ seen එකක් තියෙන්නෙ![]()
Ow machan Warfighter 1ka hodai
War games walin nam Operation Flashpoint:Red River,Sniper Elite V2 & Sniper:Ghost Warrior 1 & 2 thamaiGhost Warrior nam oya play karanna athi
තොගේ ඉන්බෝක්ස් එක බලපන්.
අනෙ එකත් එච්ච්ර අල්ලන්නෙ නැ වගෙ බන් ....
මම ඉන්නෙ metal gear solid eka aran gahanna
me dawas wlaa salli nae
ස්ටෝරියේ කිසි කික් එකක් නෑ බන් ඕවගේ.

Pattama series 1kak
& Homefront(Grapics nam echcharama naha ath game 1ka hodai matanam)
බොරුවක් වෙන්න ඇති බන්.
කුජිතයි එහෙම ආවොත් නම්.
so kiyanna ba.nfs rivals eketh tikak wage tiyenawa me system eka.wenasa multiplayer achievements must do na 
අනෙ එකත් එච්ච්ර අල්ලන්නෙ නැ වගෙ බන් ....
මම ඉන්නෙ metal gear solid eka aran gahanna
me dawas wlaa salli nae
බොරුවක් වෙන්න ඇති බන්.
කුජිතයි එහෙම ආවොත් නම්.
uba gawa console ekak thiyenawa? habai aluth eka henama podi ne game eka. 2hours gameplay. :/
moan game eka ganada me kiyanne
console ekk nam nae

metal gear solid ground zero. metal gear solid 2 eka witarai ne ban pc awe 2003 di. uba ekada ganna yanne?![]()
na na menna mneka gana kiwwe bn
![]()
uba type korala thibbe metal gear solid kiyala. 
boru nemei machan. eke single player naha.
http://www.ign.com/articles/2013/06/24/why-titanfall-has-no-single-player-campaign
game eka ganin salii dila. sira wage. mage yaluwo tikak preorder kara. mamath gahala balala game eka hodainam gannawa.
