GAMING MOMENTS II

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අපෝ කතා කරලා වැඩක් නෑ බං.. එදා උඩ ගිහින් බිම වැටුණා මං.. පට්ට හොල්මන් ඉන්නෙ..

    Tomb Raider එකේ Auto Health පිරෙනවද..? නැත්තං හොයාගෙන ගිහිං ගන්න ඕනද..?

    Mata mathaka hatiyata Autofill wenawa bro:yes:100% sure oyata atthatama asa hithei:cool:Puluwan nam try 1kak deela balanna bro
    11.gif
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මෙන්න මේක ගහපන්.තාත්වික කතාවක් තියන ගොන්,බොරු පාට් නැති සිරාම හමුදා ගේම් එකක් මැක්සා ග්‍රැෆික් එක්ක.

    MedalofHonorWar_Wallpaper.jpg
    :yes:
    Mekanam patta:cool::yes:Karume kiyanne ayeth kawadawathma MOH series 1ka continue wenne nathi 1ka neh:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    හෙන ගහන අපරාද කියන්නේ මේවාට තමා බන්.අපරාදේ මේක නවත්තපු එක නම්.

    uba dunna oka downloading office eken :lol: oya wage direct tomb rider aluth ekath deepanko thawa aru ara baye dagalana game ekath dapanko ban
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ei ban part 1 vitharak exe thiyenne extract karaddi problem eida ?>> uba download kaleth mewalinda wedada danne nae neda machan ? :D

    යකො ගොඩක් ගේම්ස් වල පලවෙනි පාර්ට් එක EXE එකක් තමා.බය වෙන්න එපා බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    api ithin torrent bana un nisa direct gena deneemak nae :lol: uba download kale torrentda

    මම කිසිම දෙයක් ටොරන්ට්ස් වලින් බාන්නේ නෑ.මගේ මැශින් එකේ යු ටොරන්ට්වත් දාලා නෑ මම.
    දන්න සෙල්ලම් දාලා ලින්ක්ස් හොයාගෙන ඒවාගෙන් තමා ඩවුන්ලෝඩ් කරන්නේ.ඒකේ තමා සුදිය තියෙන්නේ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :rolleyes: උබට Fear ගැහුවම කෑ ගැහුනා නම් Hotel626 ගැහුවා නම් උබ චූ කරලා කලිසමේ ඊට පස්සේ රෑට නිදාගන්න එකකුත් නෑ. :P ඒකේ ඉන්නේ ඇත්ත මිනිස්සු දැන් නම් game එක නෑ නමුත් මේක ඉස්සර තිබුනා online ගහන්න තියෙන්නේ ඇත්ත මිනිස්සු ඉන්නේ game එකේ හොල්මන් ඔක්කොම Movie එකක වගේ ඇත්ත. game එක අපිට ගහන්න පුලුවන් රෑ 6 ඉදලා පාන්දර 6 වෙනකම් විතරයි. මම ඒක ගහාල නිදාගත්තෙත් නෑ එදා රෑ. :lol:

    Crysis වගේ අමුතු ගැජට් තියෙන game ඕනේ නම් හොදම එක Deus Ex Human Revolution අන්න නියම game එක ,ඒකේ තියෙන්නේ Conspiracy theories ගැනයි. උබට හොද latest items හම්බ වෙනවා මේක තියෙන්නේ අනාගතයේ මම හිතන්නේ මම ගහපු ඒවායින් හොදම story එක තියෙන්නේ මේකේ.ඊළගට Bulletstorm එකත් හොදයි. ඒක තියෙන්නෙත් අනාගතයේදි ඒ වගේම Inversion එකත් එහෙමයි ඒකේ gravity එක manipulate කරන්න පුලුවන් weapons පවා තියෙනවා ඊළගට Batman series එකේ ඕනේම game එකක් ඒකත් හොදයි ඒකේ හොද gadgets තියෙනවා ,ඒක තියෙන්නේ රෑ නමුත් බය වෙන්න දෙයක් නෑ මොකද අපි තමයි හැංගිලා පහර දෙන්නේ අනෙක් එවුන් ඔක්කොම පේන්න ඉන්නේ. ඒ වගේම Mass Effect series එකත් හොදයි ඒක තියෙන්නේ අනාගතයේදි මේකේ කොටස් 3 ක් තියෙනවා තව බර ගොඩක් expansion packs තියෙනවා උබට ලේසියෙන් ගහලා ඉවර කරන්න බෑ මම නම් ඉවර කරා. මේකේ story එක ටිකක් starwars වගේ ඒ කියන්නේ අභ්‍යවකාශයේ තියෙන්නේ වෙනත් ග්‍රහ ලෝක වලට යන එක වගේ කරන්න තියෙන්නේ,missions වලට තියෙන්නේ alien රෝබෝවරුන්ගේ ආක්‍රමණයක් වළක්වන්න තියෙන්නේ තව Star Trek එකත් හොදයි මම ඒක ගැහුවාත් එක්ක ඒකේ තියෙන්නෙත් අභ්‍යවකාශයේ fights අපිට 2 players ගහන්නත් පුලුවන් එතකොට උබට පුලුවන් යාළුවෙක් සෙට් කරගෙන ගහන්නත් ඕනේ නම්. උබට මාත් එක්ක ගහන්න ඕනේ නම් කියන්න මම සෙට් වෙන්නම්. තව Dishonored එකත් හොදයි ඒකේ නමුත් තියෙන්නේ Industrial age එකේ මුළ වගේ නමුත් ගොඩක් හොද weapons තියෙනවා විශේෂයෙන්ම magics වගේ.

    Dirts එකෙයි NFS එකේ වෙනස තමයි Dirts එක offroad racing එතකොට ඔක්කොම races වගේ තියෙන්නේ ගුරුපාර වල් වලයි, නගරයෙන් පිට පාළු තැන් වලයි නමුත් NFS එක street racing game එකක් එතකොට ඔක්කොම races තියෙන්නේ නගරයේ ඇතුලේ ඒ වගේම fast cars වලයි.dirts වල cars slow offroad නිසා නමුත් horse power එක වැඩියි ,රෝද එහෙම හොදට තියෙනවා මඩ වලවල් වගේ බේරලා යන්න,ගුරුපාර වල් වල වේගයෙන් යන්න ඒ වගේම wheel වලට springs තියෙනවා bump වෙන එකෙන් හානිය අවම කරන්න (bump වුනාම shock එකක් එනවා drive වට ඒක වළක්වා ගන්නයි springs දාන්නේ)

    http://static.ddmcdn.com/gif/car-suspension-11.gif

    bully එක school game එකක් උබට play කරන්න තියෙන්නේ වස කොල්ලෙක්ගේ චරිතයක් (අපත චරිතයක්) උබට ගෙදර එන්න බෑ මොකද උබ නැවතිලා ඉන්නේ hostel එකේ ඉතින් ඒකේ නැවතිලා ජිල්මාට් කරන්න තියෙන්නේ ඒ වගේම කෙල්ලෝ දාගන්න, අනෙක් කොල්ලෝ එක්ක ගහගන්න වගේ දේවල් තියෙන්නේ. ගොඩක් පරණ game එකක් මට මතක හැටියට.
    හොල්මන් වලට වඩා හපන් ඒවයෙ සවුන්ඩ්ස්.. හෙඩ් ෆෝන් එක දාගෙනනේ ප්ලේ කරන්නෙ.. උඩ විසි වෙනවා එකපාරම..:lol:

    Crysis නම් සුපිරි ගේම බං.. උඹ Crysis Wars ප්ලේ කරලා තියෙද.. ඔන්ලයින් විතරයි ප්ලේ කරන්න පුළුවන්.. ඉස්සර විකාරෙන් ප්ලේ කලා..

    Mass Effects 3 එක මං ප්ලේ කලා මචෝ.. ඕකෙ ස්ක්‍රීන් වගයකුත් දාලා ඇති.. ඒකත් සුපිරි ගේම් එක..

    Inversion එකයි Remember Me එකයි හෙට ගේන්න ඕන.. අද වෙලාවක් තිබුණෙ නෑ..

    NFS Undercover එහෙම නම් හොඳයි බං.. Shift, Rivals, Hot Pursuit 2 නම් මට එපා වුණා..

    ඔව් බං පරණ ගේමක් Bully එක.. දාලා බලන්න ඕන කොහොමද කියලා..

    මෙන්න මේක ගහපන්.තාත්වික කතාවක් තියන ගොන්,බොරු පාට් නැති සිරාම හමුදා ගේම් එකක් මැක්සා ග්‍රැෆික් එක්ක.

    MedalofHonorWar_Wallpaper.jpg

    Thanks මචෝ.. Battlefield, Call of Duty සෙට් එකම ඉවර කලා.. COD Ghost එකත් පට්ටයි නේහ්..

    Mata mathaka hatiyata Autofill wenawa bro:yes:100% sure oyata atthatama asa hithei:cool:Puluwan nam try 1kak deela balanna bro
    11.gif
    ඒකත් ගේන්න ඕනි එහෙනම්.. Thanks මචං..
    Health Auto Fill වෙන්නෙ නැති, Mission එහෙම පට්ට අමාරු එව්වා ගහන්න බෑ.. මොකද වැඩ කරන ගමන්නේ මං ගේම් ප්ලේ කරන්නෙ.. ඔන්න Battlefield, Call of Duty, Crysis නම් සරබර ගාලා ඉවර කලා.. එච්චර අමාරුවක් නැහැනේ.. Sleeping Dogs එකත් එපා වුණා.. ඒත් කොහොම හරි ඉවර කලා.. ඒකත් සුපිරි ගේම.. Max Payne 3 එක දැම්මා පැය තුනක් කට්ට කාලා.. ඒ මල හත්තිලව්ව Play කරන්න බෑනෙ.. Blue Screen Error එකක් ඇවිත් Com එක Restart වෙනවා.. අඩුම තරමෙ Install කරපු Folder එකවත් Open කරන්න දෙන්නෑ.. Open කරපු ගමන් Blue Screen Error.. :(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Lara Croft and the Guardian of Light

    bigcover%25255B2%25255D.jpg

    සුපිරිද පුටේ මේ ගේම් එක..? ගේම් සෙට් එකක් හොයාගත්තා ප්ලේ කරන්න..
    Inversion
    Remember Me
    Tom Rider
    MOH Warfighter
    ඔය සෙට් එක ප්ලේ කරලා ඉන්න ඕනි මුලින්ම..

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    හොල්මන් වලට වඩා හපන් ඒවයෙ සවුන්ඩ්ස්.. හෙඩ් ෆෝන් එක දාගෙනනේ ප්ලේ කරන්නෙ.. උඩ විසි වෙනවා එකපාරම..:lol:

    Crysis නම් සුපිරි ගේම බං.. උඹ Crysis Wars ප්ලේ කරලා තියෙද.. ඔන්ලයින් විතරයි ප්ලේ කරන්න පුළුවන්.. ඉස්සර විකාරෙන් ප්ලේ කලා..

    Mass Effects 3 එක මං ප්ලේ කලා මචෝ.. ඕකෙ ස්ක්‍රීන් වගයකුත් දාලා ඇති.. ඒකත් සුපිරි ගේම් එක..

    Inversion එකයි Remember Me එකයි හෙට ගේන්න ඕන.. අද වෙලාවක් තිබුණෙ නෑ..

    NFS Undercover එහෙම නම් හොඳයි බං.. Shift, Rivals, Hot Pursuit 2 නම් මට එපා වුණා..

    ඔව් බං පරණ ගේමක් Bully එක.. දාලා බලන්න ඕන කොහොමද කියලා..

    Thanks මචෝ.. Battlefield, Call of Duty සෙට් එකම ඉවර කලා.. COD Ghost එකත් පට්ටයි නේහ්..

    ඒකත් ගේන්න ඕනි එහෙනම්.. Thanks මචං..
    Health Auto Fill වෙන්නෙ නැති, Mission එහෙම පට්ට අමාරු එව්වා ගහන්න බෑ.. මොකද වැඩ කරන ගමන්නේ මං ගේම් ප්ලේ කරන්නෙ.. ඔන්න Battlefield, Call of Duty, Crysis නම් සරබර ගාලා ඉවර කලා.. එච්චර අමාරුවක් නැහැනේ.. Sleeping Dogs එකත් එපා වුණා.. ඒත් කොහොම හරි ඉවර කලා.. ඒකත් සුපිරි ගේම.. Max Payne 3 එක දැම්මා පැය තුනක් කට්ට කාලා.. ඒ මල හත්තිලව්ව Play කරන්න බෑනෙ.. Blue Screen Error එකක් ඇවිත් Com එක Restart වෙනවා.. අඩුම තරමෙ Install කරපු Folder එකවත් Open කරන්න දෙන්නෑ.. Open කරපු ගමන් Blue Screen Error.. :(

    For max payne 3 times format my computer :oo: still i can't play :( ube vga eka mokakkda ban buddy
     
    Ow Max Payne 3 1ka patta
    11.gif
    matath oya blue screen error 1ka awa habai 1ka solve karaganna puluwan:yes:

    Meh video 1ke thiyana widiyata karala balanna:DGood Luck:cool:

    Status
    Not open for further replies.