GAMING MOMENTS II

Status
Not open for further replies.

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    PC ena patak na GTA 5..
    PS3 ekak ganin ban used...
    GTA 5 langin wath thiyanna ba ban Watch Dogs..


    Watch Dogs නෙවෙයි GTA V මට ඕනේ.

    10336808_566250386828872_6434060758881151762_n.jpg


    GTA V pc version 1kak ena 1kak naha neda bro:(kalin kiyala thibbe May wala enawa kiyalane:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ow machan dan ena games ithin ohoma thamai...he he:D

    & Congratz bro
    11.gif
    Far Cry 4 1ka enawa bro:yes:November 2014 kiyala thamai thiyenne:Dmeh thiyenne cover art 1ka:cool:


    far-cry-4-cover-art-high.jpg


    අප්පටසිරි.. එහෙනම් එලස්.. ඒකෙ කතාව නම් පට්ට සුපිරියි.. ග්‍රැෆික් එහෙමත් සුප්පා..


    Ow habai day time grapics nam poddak awl kiyala kiyanawa:baffled:habai ithin play karalama balanna one:love:

    Download parak danna bro:cool::yes:


    Afffa:(

    Bro atleast 6GB ram 1kak illanawane.Ithin 64bit one:sorry:

    අනේ මචං මොකුත් ජිල්මාට් එකක් නැද්ද කරන්න..? සිස්ටම් දාන්න වෙනවනේ ආයෙම.. :( බලපං හොඳ ගේමක් ආවොත් ගහන්න වෙන්නෑ.. Maxpayne එකත් ප්ලේ කරන්න බැරි වුණා..:(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    අප්පටසිරි.. එහෙනම් එලස්.. ඒකෙ කතාව නම් පට්ට සුපිරියි.. ග්‍රැෆික් එහෙමත් සුප්පා..




    අනේ මචං මොකුත් ජිල්මාට් එකක් නැද්ද කරන්න..? සිස්ටම් දාන්න වෙනවනේ ආයෙම.. :( බලපං හොඳ ගේමක් ආවොත් ගහන්න වෙන්නෑ.. Maxpayne එකත් ප්ලේ කරන්න බැරි වුණා..:(


    Max payne ekanam mata gahannath bae ban samahara vita mekata crack ekak ei 32 ekata :dull:
     
    • Like
    Reactions: SIC

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අප්පටසිරි.. එහෙනම් එලස්.. ඒකෙ කතාව නම් පට්ට සුපිරියි.. ග්‍රැෆික් එහෙමත් සුප්පා..
    :yes:
    11.gif

    අනේ මචං මොකුත් ජිල්මාට් එකක් නැද්ද කරන්න..? සිස්ටම් දාන්න වෙනවනේ ආයෙම.. :( බලපං හොඳ ගේමක් ආවොත් ගහන්න වෙන්නෑ.. Maxpayne එකත් ප්ලේ කරන්න බැරි වුණා..:(
    :(:sorry:
    Wena widiyak nam naha bro Watch Dogs play karanna mama danna thamin nam:(Only 64bit nisa:sorry:

    Machan Max Payne 1ke Updates tika dala ayeth try karanna bro:yes:Aniwa oyage system 1ke play karanna puluwan game 1kak Oka:yes:
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :yes:
    11.gif


    :(:sorry:
    Wena widiyak nam naha bro Watch Dogs play karanna mama danna thamin nam:(Only 64bit nisa:sorry:

    Machan Max Payne 1ke Updates tika dala ayeth try karanna bro:yes:Aniwa oyage system 1ke play karanna puluwan game 1kak Oka:yes:
    11.gif





    64 Bit දැම්මොත් ඕන ගේමක් වැඩ කරයිද..? Software එහෙමත් වැඩ කරයිද..?

    ඔව් ඒක ආයෙම ට්‍රයි කරන්න ඕන..

     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Watch Dogs එකේ තියෙන්නේ 64bit EXE එකක් ඒක නිසා 64bit OS/Processor එකක් ඕනේ ඒකේ තියෙන Binary code process කරන්න. උබේ Processor එක 64bit support නම් 64bit OS එකක් දාගන්න එතකොට ඕනෙම game එකක් ගහන්න පුලුවන්. :)
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Watch dogs eke graphics poddak shape eke wadi karaganna podi tweak ekak.

    doucments filder eke My Games > Watchdogs > profilename folder eka yannna. eke athi GamerProfile.xml file eka.

    eka open karanna.

    oke thiyenawa DeferredFXQuality kiyala setting ekak. eke value eka "console" kiyala aththe. eka DeferredFXQuality="pc" kiyala change karanna, save and close.

    :D
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Open World ගේම් ටිකක් කියපල්ලකො කවුරුහරි.. GTA, Sleeping Dogs ඇරෙන්න..

    Watch Dogs, Prototype, Skyrim/Amaluar Reckoning හොදයි උබ medieval theme වලට කැමති නම්, god father 1/2 , LA Noir, Mafia 1/2 (අනිවාර්යෙන්ම Mafia 1 ගහන්න අන්න නියම story එකක් තියෙන්නේ), Saints Row 3 /4 (4 හරි නෑ රෑ විතරයි නමුත් super powers තියෙනවා), Spider Man/Batman series නමුත් ඒකේ වාහන පැදිලි තාම නෑ,Gun එක නමුත් පරණයි, තව Dead Island, Just Cause 2 (මේකේ Map එක හෙන ලොකුයි උබට පැය ගාණක් යයි අනෙක් පැත්තට යන්න නමුත් මරු වාහන තියෙනවා), Far Cry 2,3, Alan Wake එක යම් තාක් දුරට Open World, Assassin's Creed series එකම open world, තව Dragon Age එකත් open world ගොඩක් දුරට නමුත් ඒකේ තියෙන්නේ A,B වගේ open ක්‍රමයක් නමුත් ඒකත් හොදයි ඇඩෙන story එකක් තියෙන්නේ Dragon Age Origins එකේ, තව පරණ කසි කබල් game තියෙනවා නමුත් ඒවා දැම්මේ නෑ Mafia 1 එකත් පරණයක් නමුත් ඒක නියමයි පරන වුනාට මට තාම ඒකේ ගහපු ඒවා මතකයි ඇත්තටම ඒ ගහපු games කවදාවත් අමතක වෙන්නේ නෑ.
     
    Status
    Not open for further replies.