munge ewa balala api ape le puchcha ganna ona naha macho![]()
![]()
![]()
බඩියෝ මට උබත් එක්ක ප්රශ්නයක් නැහැ මතක තියාගනින් උ ආන්ඩුවට කඩේ යන්න ඔනවට චන්ද ගන්න පුලුවන් නම් ප්රභාකරන් වත් ආන්ඩුවට ගන්න එකේ වැරැද්දැක් නැහැ කිව්ව එකෙක් යකෝ අපේ සිංහල ලේ තියෙන උන් බොම්බ ගහලා කැලි කරපු එකාත් ආන්ඩුවට ආවට වැරැද්දක් දකින්නේ නැහැ කිව්ව එකාටද උබ ඔය කතා කරන්නේ ? දැන් එතකොට උබ කියන්නේ උ කියපු කතාව හරි කියලද ?
මුඩුක්කූ ? කාගෙවත් කොන්ත්රාත්තු වලට මෙතන ඇවිත් කියවන්න එපා බඩියෝ දැන් එතකොට කුනුහරප කියපු නැති එකා මුඩුක්කු ? කියපු එකා හොද එකාද ?
උබේ තත්වේ තියාගෙන ඉදපන් කාගෙවත් අත්කොලු වෙන්න එපා![]()
මටත් උඹ එක්ක ප්රශ්නයක් නෑ මචං.. ඔව් සමහර විට උඹ මට වඩා වැඩිමල් ඇති.. ඒකත් ප්රශ්නයක් නෑ.. මං කතා කරන්නෙ දේශපාලනය ගැන නෙමේ.. උඹ කතා කරන විලාශය ගැන.. අම්මෙක් අප්පෙක් ඉන්න ඕන එකෙක්ගෙ හිතට දුකක් එනවා උඹ කියපුවට.. උඹ මෙතනදි ඌ එක්ක තර්ක කරද්දි පැරදුනා මචං.. උඹට ඌට දෙන්න උත්තරයක් නැති නිසා උගේ අම්මටයි තාත්තටයි බැන්නා.. අන්න ඒකයි උනේ..
මම කාගෙවත් අතකොලුවක් වෙන්නෙත් නැහැ, කරගන්නත් බැහැ.. මම කතා කලේ උඹ කරපු වැරැද්ද ගැන..
උඹ ආයෙම මේක කියවපං..
මම කාගෙවත් අතකොලුවක් වෙන්නෙත් නැහැ, කරගන්නත් බැහැ.. මම කතා කලේ උඹ කරපු වැරැද්ද ගැන..
උඹ ආයෙම මේක කියවපං..
ගිවිසුම යාපනේ මන්ත්රි කෙනෙක් / ඇමති කෙනෙක් වශයෙන් ආන්ඩුවට එක්වෙනවා පාර්ලිමෙන්තුවට එක්වෙනවා
හරිද වැරදිද ?
ඔන්න මගෙ පිලිතුර
මොනවද ගිවිසුමෙ ගැහුවෙ
1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)
2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්ර්ජාත්ර්වාදය කියන්නෙ පෙර වැරදි
තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ
පසු :මැරුනු මිනිස්සු එක්ක ගහන ගිවිසුම් වලට මගෙ ලග උත්තර නැහැ
මෙන්න උබෙ උත්තරය
1. රට බෙදන මගුල් නෙමේ ඇහුවේ යාපනෙන් මන්ත්රි / ඇමති වෙලා පාර්ලීමෙන්තුවට එනවා ආන්ඩුවෙන්
2. මොන පිං බත් කාරයෙක්ද ඔයි තමුසේ ? තමුසෙට හෙන ගහනවා බල්ලෝ වැහි නැති හෙන මතක තියාගනින් තොගේ අම්මා තාත්තටත් හෙන ගහන්න ඔනේ ඔය වගේ දිවදේකේ බත් බැලයන්ව මේ ලොකේට බිහිකරනවට මතක තියගනින් බල්ලෝ ප්රභාකරන් මැරුවේ අපේ සිංහල අයියලා / මල්ලිලා / නංගිලා / අම්මලා / තාත්තලා පරයා තෝ කියන්නේ එවගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට එක් උනොත් හරි කියලද ? මතක තියාගනින් තෝ වගේ එකෙක් වදපු එකිට හෙන ගහන්න ඔනේ මේ වගේ කතාවක් කිව්වට... උබට කියන්න ඔන ටික සින්හලෙන් කිව්වා
මගේ උප්පැන්නේ හොයන්න උබට තවම වයස මදි බඩියෝ උබට මෙහෙම ක්තා කරන්නේ උබ මේකේ පැත්තක් නැතුව ඉන්න හින්දා එත් කාගෙවත් අතකොලු වෙන්න එපා පිඑම් එව්වා කියලා මොලෙන් හිතලා වැඩ කරපන්
මම එහෙම බැන්නේ මහින්දවගේ එකෙක් වෙනුවෙන් සිංහල මිනිස්සු දහස්ගනන් මරපු එකාටත් පාර්ලිමෙන්තු ආව එන්න පුලුවන් කියපු හින්දා කාගෙවත් කලවන් ලේ නෙමේ මං ගාව තියෙන්නෙ සිංහල එකෙක් හැටියට එ කියපු දේට රිදෙනවා කියලා මතක තියාගනින් පක්ශයක් වෙනුවෙන් රට ජාතිය බල්ලට දාලා කතා කරනවා දැක්කම්
.. උබ මට ඔන එක්ක් කියලා බැනපන් බන් එත් මට උබට මොනවත් කියන්න ඔන කමක් නැහැ
මොක්ද මන් දන්නවා උබ මෙතන ඉන්නේ කාගෙ පැත්තෙන්ට ආවේ මොකටද කියලා ..
කාගාව නැති උනත් වැරදි දේ වැරදි වගේම හරි දේ හරි කියන්නත් මට පිටකොන්දක් තියෙනවා
මම කලිනුත් කිව්වනේ මචං.. මං කාගෙවත් අතකොලුවක් නෙමේ.. එහෙම කරගන්නත් බැහැ.. ඌ මට PM කලේ නැහැ.. මමයි ඌට මුලින්ම PM කලේ.. මොකක්ද කේස් එක අහලා.. එතකොට ඌ එව්වෙ ඔය උඩ තියෙන මැසේජ් එක.. ඉතිං එතනදිත් උඹ වැරදිනේ බං..
කොතනද ඌ රට ජාතිය බල්ලට දාලා කතා කරලා තියෙන්නෙ..?
දැන් උඹ මේ ත්රේඩ් එක දැම්මෙ මොකක් බලාපොරොත්තුවෙන්ද..? ගයියව එළකිරියෙන් එළවන්නද..? නැත්තං උගේ යාලුවො ඌට නැති කරන්න හිතාගෙනද..? තේරුමක් නෑනේ.. උඹත් හරියට අර අරුණයා වගේ.. ඌට විරුද්ධව කතා කරපු ගමන් බුකියෙ පිංතූර අරන් මේකෙ ත්රේඩ් එකක් දානවා.. අහවල් එකා එක්ස්පෝස් කියලා.. ඒකෙන් ඌ අහිංසක සතුටක් ලබනවා..
ගයියා මරාට කඩේ යනවා නම් ඒක ඌට තියෙන අයිතියක්.. ඒක අපිට බලෙන් වෙනස් කරන්න බැහැනේ.. අනික ඌ කාටවත් කියල නෑනේ මරාට ඡන්දෙ දීපන් කියලා.. උඹලගෙ ඡන්දෙ උඹලා හරියට පාවිච්චි කරපං..
කොතනද ඌ රට ජාතිය බල්ලට දාලා කතා කරලා තියෙන්නෙ..?
දැන් උඹ මේ ත්රේඩ් එක දැම්මෙ මොකක් බලාපොරොත්තුවෙන්ද..? ගයියව එළකිරියෙන් එළවන්නද..? නැත්තං උගේ යාලුවො ඌට නැති කරන්න හිතාගෙනද..? තේරුමක් නෑනේ.. උඹත් හරියට අර අරුණයා වගේ.. ඌට විරුද්ධව කතා කරපු ගමන් බුකියෙ පිංතූර අරන් මේකෙ ත්රේඩ් එකක් දානවා.. අහවල් එකා එක්ස්පෝස් කියලා.. ඒකෙන් ඌ අහිංසක සතුටක් ලබනවා..
ගයියා මරාට කඩේ යනවා නම් ඒක ඌට තියෙන අයිතියක්.. ඒක අපිට බලෙන් වෙනස් කරන්න බැහැනේ.. අනික ඌ කාටවත් කියල නෑනේ මරාට ඡන්දෙ දීපන් කියලා.. උඹලගෙ ඡන්දෙ උඹලා හරියට පාවිච්චි කරපං..
මට මුඩුක්කුවා කියපු උබ නේද මුඩුක්කු භාශාව පවිච්චි කරන්නේ ? දැන් කවුද මුඩුක්කුවා ? උබට ඔය වගේ දෙයක් දැක්කම කෙන්ති ගියා වගේ තමා අරවගේ බලු කතාවක් කිව්වම මටත් කෙන්ති යන්නේ .. මං හැදෙන්න ඔන විදිහට හැදිලා බඩියෝ ඉන්නේ එකයි තවත් කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුලුවන් හැකියාව ඇගේ තියෙන්නේ
කේන්ති යන එක සාධාරණයි මචං.. හැබැයි කේන්ති ගියා කියලා දෙමාපියන් මේවට ගාවගන්න නරකයි.. ඒ මිනිස්සු මොනා කරන්නද මේවට.. කොන්ද කෙලින් තියන් කතා කරන්නෙ ඔහොමද මචං.. වලියකට ගිහින් උඹගෙ අම්මා වේසියෙක් කිව්ව ගමන් කම්මුල් පාර කන එකෙක්ගෙන් පිහි පාරක් කාලනේ නවතින්නෙ.. හොරෙක්, දූෂකයෙක් නෙමේ කිසිම එකෙක් කැමති නැහැ තමන්ගෙ අම්මට තාත්තට ඔය විදියට කතා කරනවට..








