gayankuwait ගේ නිරුවත

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නැත්තං ඇවිලෙන ගින්නට පිඳුරු දාන හුකන්නලා හෙට පිදුරු මිටි ගණන් බැඳන් එයි..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කුනුහර්පයක් කියපු දේ උබට තවත් අර්ථ දක්වන්න පුලුවන් නම් හොදයි .. එත් උබ හැසිරෙන විදියෙන් එ ආපු කෙන්තියට කියපු දේට සමාවගත්තා දැන් දැන් මෙතන මගේ හැසරිමයි වැරදි එක කුනුහරපයක් වත් නොකියා උත්තර දුන්න එකාගෙද හැසරිම වැරදි ? ඔන කුනුහරපයක් කියන්නෙන් අර්ත දැක්වුවේ වැරදි වැඩක් කියලනම් මම කරපු වැරදි වැඩේ කියන්න ? ගයාන්ගෙන් ප්‍රශ්නයක් අහපු එකද ?

    බැනපු එක වැරදි එකයි මම කියන්නේ. උබ එකට සමාව ගත්ත එක උබ එක හරි ගස්සාගෙන.

    උබ ප්‍රශ්නේ අහපු එක වැරදි නැහැ. උත්තර නොදී ගයාන් ලිස්සපු එක උගේ වැරැද්දක්. උ ඇත්තටම ප්‍රශ්නේ මග ඇරියා.

    එත් උගේ අම්මගේ වැරැද්දක් නමෙයි එක. දැන් තේරුනාද??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉවරයි................. ඇති බං ඔය හුත්ත..

    මචං mastar ත්‍රේඩ් එක ක්ලෝස් කරලා දාපන්..
    නැත්තං ඇවිලෙන ගින්නට පිඳුරු දාන හුකන්නලා හෙට පිදුරු මිටි ගණන් බැඳන් එයි..

    ගයාන් මාස්ටර් එක්ක තරහා නෑ.. ගයාන් මාස්ටර් එක්ක තරහ නෑ..
    මාත් එකෙක් එක්කවත් තරහ නෑ..
    උඹලා තරහ වෙන්නත් එපා..
    :lol:

    මට අම්මට තාත්තට බනිනකොට ටිකක් අප්සට් යනවා.. මට විතරද දන්නෑ එහෙම වෙන්නෙ..:(

    :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සොරි මචන් මෙහෙම කියනවට මෙලෝ රහක් නැති ප්‍රශ්නයක් අහල ඒක මෙච්චර ලොකු කරන් දඟලන්න එපා බං.අනිත් එක මාස්ටර් කොලුවෝ උඹට මානසික ලෙඩක් තියෙනවා ඉක්මනට බෙහෙත් ගනින් නැත්නං උඹට හෙට අනිද්දම ප්‍රෙෂර් එක වැඩි වෙලා වලකජ්ජ ගහන එක ෂුවර්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බැනපු එක වැරදි එකයි මම කියන්නේ. උබ එකට සමාව ගත්ත එක උබ එක හරි ගස්සාගෙන.

    උබ ප්‍රශ්නේ අහපු එක වැරදි නැහැ. උත්තර නොදී ගයාන් ලිස්සපු එක උගේ වැරැද්දක්. උ ඇත්තටම ප්‍රශ්නේ මග ඇරියා.

    එත් උගේ අම්මගේ වැරැද්දක් නමෙයි එක. දැන් තේරුනාද??
    මොකක්ද බන් ප්‍ර්ශනය මග හැරියා කියන්නෙ
    ගායන්කුවෙට් ට කෙලින් ප්‍රශ්නයක් :
    ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?

    නැති එකෙක් මැරුන එකෙක් ගාවල ගහපු ගිවිසුමක් කියනවා එතකොට කොහොමද උත්තර
    දෙන්නෙ ඉට පස්සෙ උ තටමල තටමලා ප්‍ර්ශනයක් හදා ගත්තා මෙන්න ප්‍ර්ශනය
    ගිවසුම යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වශයෙන් ආන්ඩුවට එක්වෙනවා පාර්ලිමෙන්තුවට එක්වෙනවා
    හරිද වැරදිද ?

    ඔන්න මගෙ පිලිතුර

    මොනවද ගිවිසුමෙ ගැහුවෙ
    1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)

    2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ පෙර වැරදි
    තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
    ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ

    පසු :මැරුනු මිනිස්සු එක්ක ගහන ගිවිසුම් වලට මගෙ ලග උත්තර නැහැ
    මුලින් එක ප්‍ර්ශනයක් නෙමෙ කියාල පෙන්නලා දුන්නා පස්සෙ තම්යි ප්‍ර්ශනය හරියට ඇහුවෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :rofl::rofl:
     
    • Like
    Reactions: mastar

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    බැනපු එක වැරදි එකයි මම කියන්නේ. උබ එකට සමාව ගත්ත එක උබ එක හරි ගස්සාගෙන.
    උබ ප්‍රශ්නේ අහපු එක වැරදි නැහැ. උත්තර නොදී ගයාන් ලිස්සපු එක උගේ වැරැද්දක්. උ ඇත්තටම ප්‍රශ්නේ මග ඇරියා.
    එත් උගේ අම්මගේ වැරැද්දක් නමෙයි එක. දැන් තේරුනාද??
    උබ කලින් පොස්ට් එකෙන් කිව්වේ මෙහෙම ඕනි කුණුහරපයක් කරලා එක සදරනිකරණය කරන්න එපා රට ජාතිය ඉස්සරහට අරන් මම අරුගේ අම්මට බැනපු දේ මම සාදාරනිකරනය කරන්න ගියේ නැහැ මම කරාද ? මම කිව්වේ කෙන්තියට පිටවුන දෙයක් එකට පසු තැවෙනවා කියලා ... දැන් උබ මේ පොස්ට් එකෙන් කියන්නේ වෙනස් දෙයක්
    එනිවේ උබත් එක්ක ප්‍රශ්නයක් නැහැ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කට්ටිය නිදාගන් නැතෙයි???....
    මම එනකොට සෙට් එකම ඔටුවගෙ සරම උස්සන් මොනවද කරනව. අපිට ඕවා පුරුදු නැති නිසා යන්න හැදුවෙ:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොරි මචන් මෙහෙම කියනවට මෙලෝ රහක් නැති ප්‍රශ්නයක් අහල ඒක මෙච්චර ලොකු කරන් දඟලන්න එපා බං.අනිත් එක මාස්ටර් කොලුවෝ උඹට මානසික ලෙඩක් තියෙනවා ඉක්මනට බෙහෙත් ගනින් නැත්නං උඹට හෙට අනිද්දම ප්‍රෙෂර් එක වැඩි වෙලා වලකජ්ජ ගහන එක ෂුවර්
    :rolleyes::rolleyes::rolleyes:

    :love:

    මොකක්ද බන් ප්‍ර්ශනය මග හැරියා කියන්නෙ
    තෝ නින්දෙන් නැගිටලා ආවද..? :lol:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    [/COLOR]
    :confused:

    මල්ලි දෙශපලන ත්‍රෙඩ් වලත් මම මගෙන් අහන ප්‍ර්ශන වලට උත්තර දිලා තියෙනවා සමහර එවා මග හැරිලා ඇති හෙතුව මගෙන් ප්‍ර්ශන අහන්න 100ක් විතර ඉන්නවා උත්තර දෙන්න වෙලාවක් නැහැ ත්‍රෙඩ් යට යනවා වගෙ හෙතු නිසා:

    master thread 1 patan gatte umba daapu comments keepayakma quote karala. umba e hama ekakatama nikan baba ukkun talks deela dan kiyanawada uttara denna welawak na kiyala. ane ban umbala wage ponnayo
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    master thread 1 patan gatte umba daapu comments keepayakma quote karala. umba e hama ekakatama nikan baba ukkun talks deela dan kiyanawada uttara denna welawak na kiyala. ane ban umbala wage ponnayo

    මට හිතෙන්නේ ඌට වෙන මොකක් හරි ලොකු වාසියක් තියෙනවා ඒකයි ඔච්චර හේතු තිබිලත් මහින්දටම කඩේ යන්නේ. ඌට එක අතකින් බැනලත් වැඩක් නෑ මොකද ඌට දැන් පවුලක් ඉන්නවා, ළමයෙක් ඉන්නවා (දෙන්නෙක්ද කොහේද ඉන්නවානේ) ඉතින් ඌ ඒවා ගැන හිතන්න එපැයි නේ.