බැනපු එක වැරදි එකයි මම කියන්නේ. උබ එකට සමාව ගත්ත එක උබ එක හරි ගස්සාගෙන.
උබ ප්‍රශ්නේ අහපු එක වැරදි නැහැ. උත්තර නොදී ගයාන් ලිස්සපු එක උගේ වැරැද්දක්. උ ඇත්තටම ප්‍රශ්නේ මග ඇරියා.
එත් උගේ අම්මගේ වැරැද්දක් නමෙයි එක. දැන් තේරුනාද??

මොකක්ද බන් ප්ර්ශනය මග හැරියා කියන්නෙ
ගායන්කුවෙට් ට කෙලින් ප්‍රශ්නයක් :
ප්රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?
නැති එකෙක් මැරුන එකෙක් ගාවල ගහපු ගිවිසුමක් කියනවා එතකොට කොහොමද උත්තර
දෙන්නෙ ඉට පස්සෙ උ තටමල තටමලා ප්ර්ශනයක් හදා ගත්තා මෙන්න ප්ර්ශනය
ගිවසුම යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වශයෙන් ආන්ඩුවට එක්වෙනවා පාර්ලිමෙන්තුවට එක්වෙනවා
හරිද වැරදිද ?
ඔන්න මගෙ පිලිතුර
මොනවද ගිවිසුමෙ ගැහුවෙ
1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)
2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ පෙර වැරදි
තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ
පසු :මැරුනු මිනිස්සු එක්ක ගහන ගිවිසුම් වලට මගෙ ලග උත්තර නැහැ
මුලින් එක ප්ර්ශනයක් නෙමෙ කියාල පෙන්නලා දුන්නා පස්සෙ තම්යි ප්ර්ශනය හරියට ඇහුවෙ
ඊට පස්සේ අහන්නේ මොකද්ද කියලා! ඊටත් පස්සේ අහන්නේ මොකද්ද කියලා! ..... ඔහොම ඔහොම ගියාම, ඔයාගේ තර්ක, ආකල්ප, ප්‍රතිපත්ති ඔක්කොම පරස්පර විරෝධී වෙනවා! 

කෝ ගයියා.. දැක්කෙම නැහැනේ බං![]()




නොහුකා යන්න මල්ලීනිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.
මේක හොඳ අවස්ථාවක්....ගයාන් කුවේට් නිරුවත් කර පාරේ දුවවමු...........


ගයාන් කුවේට් නිරුවත් කර පාරේ දුවවමු...........


එපා බන් ,,,එතකොට හැමෝම හරියට නොදැන මුට කියන නම
ඇත්තක් කියලා ඔප්පු වෙනවා![]()

ilagata api cricket world cup ekata set wemuChande hinda Gayan poddak Maraata adda thamai,,Habai Elakiriye inna hitha hoda kollek. dan oya chandeta maragatthuwa iwarai ekathuwela samagiyen eelangata rata gana hithamu.![]()