gayankuwait ගේ නිරුවත

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ෆෙස්බූක් එකෙ යනවා gayankuwait සියදිවි හානිකරගත්තයි කියලා .උඹලට මොනව හරි නිව්ස් එකක් ආවද ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ෆෙස්බූක් එකෙ යනවා gayankuwait සියදිවි හානිකරගත්තයි කියලා .උඹලට මොනව හරි නිව්ස් එකක් ආවද ?
    :shocked::(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    ආයුබෝවේවා!!!

    එන්න පරක්කු උනෙ ටිකක් නිදා ගත්තා ඔයි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :lol::lol: අමුඩ වෙසි මොකො වෙන්නෙ සිරා දිනුවා ජය වෙවා:cool:;)

    නැහැ බන් ටිකක් නිදා ගත්තා:cool:
    :D:rolleyes:ඒකත් ඉවරයි ඩෝ දැන්..........:cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    ආයුබෝවේවා!!!

    එන්න පරක්කු උනෙ ටිකක් නිදා ගත්තා ඔයි
    උඹහ් මැරුනහ් කියලහ් නිව්ස් එකක් ගියාහ්.. අපරාදෙහ් මන් වෙනමහ් කිරිබතක් උයන්න හිටියෙ ඒකටහ්... :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :)
    සිරා දිනුවේ නැහැ බන්
    රට දිනුවා
    ජයවේවා ...

    බලමු අනාගතයට බාරයි සිරිසෙන මහත්තයටත් ශක්තිය දහිරය ලැබෙවා දුශණය වංචාව නවත්වන්න රටට ජය වෙවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ;);) ආයෙ මොනා හරි තියෙයි ඉතින් අපිට මරා ගන්න

    ටොයින් ටොයින්:yes:
    image5352.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹහ් මැරුනහ් කියලහ් නිව්ස් එකක් ගියාහ්.. අපරාදෙහ් මන් වෙනමහ් කිරිබතක් උයන්න හිටියෙ ඒකටහ්... :sorry:
    :lol::lol::lol: නිදා ගත්තා ඔයි පැය 7ක් විතර
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    ආයුබෝවේවා!!!

    එන්න පරක්කු උනෙ ටිකක් නිදා ගත්තා ඔයි

    අඩෝ වේති මොකෝ මාව රිමුව් කලේ?
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    බලමු අනාගතයට බාරයි සිරිසෙන මහත්තයටත් ශක්තිය දහිරය ලැබෙවා දුශණය වංචාව නවත්වන්න රටට ජය වෙවා

    elakiri machan
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :lol::lol::lol: නිදා ගත්තා ඔයි පැය 7ක් විතර
    උඹටහ් කොන්දක් නැතිබවහ් ත්‍රෙඩ් එකහ් දාපු එකාහ් දැනගෙනහ් තියෙන්නෙහ් මේහ් ඊයේහ් පෙරේදාහ්... හ් හ් හ් හ් හ් හ් හ්...:lol: