Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක තමා ගයාන් අයියා වේසාකම් කරාට එයාට වේසි කියන එක වැරදියි :yes::(:oo:

    මට සමාවෙන්න පුතේ....කගේ උනත් හම්බ කරන කන රස්සාවට එහෙම කිව්වා එක වැරදි තමයි :(

    නෑ මචන් මම කියන්නේ ගයාන් අයියා උනත් දැන ගන්න ඕනේ නේද බන් හොඳ විදිහට අනිත් අයට කතා කරන්න :oo:. මේ සමාජේ පිරිහිලා බන් ගයාන් අයියා වගේ අය පුනුරුත්තාපනය කරලා නැවත් සමාජ ගත කරන ඕනේ. :rolleyes:

    ube issella post eka reported:dull:

    එගොඩහ ගොඩේ නා කණුවේ බැන්ද ගයියා
    මෙගොඩහ ගොඩේ ඉස්මත්තේ බැන්ද ගයියා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ගයියා
    අපොයි මගේ රන්මුතු වල්ලිය ගයියා



    මෙන්න ආශය කරපු යාලුවො :(:(අනිත් අයටත් කියන්න ඔන මෙ අයව ආශය කරන්න කියලා :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජෝජ් බුෂ් තමා ඡන්දයෙන් පැරදුනහොත් සිය රබර් බුෂ් ව්‍යාපාරය දිගටම කරගෙන යන බවට දවල ගහ මන්දිරයේදී මාධ්‍ය වේදීන් අමතා ප්‍රකාශ කලා
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    යකෝ මේක දැන් චැට් ට්‍රේඩ් එකක් වෙලානේ
    වැදගත් ට්‍රේඩ් එකකටනම් මුන් කොමන්ට් එකක්වත් දායිද ...................
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එගොඩහ ගොඩේ නා කණුවේ බැන්ද ගයියා
    මෙගොඩහ ගොඩේ ඉස්මත්තේ බැන්ද ගයියා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ගයියා
    අපොයි මගේ රන්මුතු වල්ලිය ගයියා

    පාළුවෙලා හිටියට අද එළකිරියේ....
    දවස ගෙවී නෑ තවමත් හරි හැටියේ....
    වොල්වො එකක් ඇත හරි මැද එළකිරියේ....
    හොර ඩීසල් ගහලද පොර කුවේටයේ... :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    00020661.gif


    යකෝ මේක දැන් චැට් ට්‍රේඩ් එකක් වෙලානේ
    වැදගත් ට්‍රේඩ් එකකටනම් මුන් කොමන්ට් එකක්වත් දායිද ...................
    ඔබගේ රෝග නිට්ටාවට දුවකර ගැනීමට කොට්ටාවට යන්න
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ජෝජ් බුෂ් තමා ඡන්දයෙන් පැරදුනහොත් සිය රබර් බුෂ් ව්‍යාපාරය දිගටම කරගෙන යන බවට දවල ගහ මන්දිරයේදී මාධ්‍ය වේදීන් අමතා ප්‍රකාශ කලා

    hina yanne na hutto:angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එගොඩහ ගොඩේ නා කණුවේ බැන්ද ගයියා
    මෙගොඩහ ගොඩේ ඉස්මත්තේ බැන්ද ගයියා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ගයියා
    අපොයි මගේ රන්මුතු වල්ලිය ගයියා
    :yes::yes::yes:
    අම්මප සහෝ මොනවද මේ වෙන්.............නේ
    ගයියා ගැන මොනවද මේ එලි වෙන්..........නේ
    පහදා දියන් මටනම් නැහැ තේරෙන්...........නේ
    මෙහෙම ගියොත් ගයියටනම් කෙල වෙන්.....නේ
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හ්ම්ම් උබව කලා වගේ:P:P


    ෆේක් බානු සහෝ මට උඹ ගැන දුකයි බන්.:( උඹ ඇයි බන් අර හර්ෂී කියලා කෙල්ලෙක් නමින් එලකිරියේ ෆේක් එකවුන්ට් එකක් හදලා කැත වැඩ කරේ :dull: උඹ ආයේ ඔයවගේ දේවල් නොකර හොඳ මිනිහෙක් වියන් සහෝ :)

    ඇයි ඉස්සෙල්ලා උඹේ සිත දෙතැනක සිරවෙලාද තිබුනෙ ? :frown:



    :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න ආශය කරපු යාලුවො :(:(අනිත් අයටත් කියන්න ඔන මෙ අයව ආශය කරන්න කියලා :(
    අමතක නොකර කියපං මචං... බොක්කෙ ෆිට් පොරවල් ටික නේද ? :P
     
    Status
    Not open for further replies.