Gedarata badu :D

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Machansla... Dan ithin kollo wedimak ehema karagena eka thanakata ena kalayak enawane :cool:

    Ithin mata dana ganna one ita kalin gedarata one karana badu muttu tika ganna epai? Nattam bima nida gannada? :D

    E wagema samahara dewal depawpiyangen yaluwangen thagi widihatath hambenawane... (dawadda newe bolaw. gifts widihata). Ithin ewama aye sarayak aragena wadakuth na ne :no:

    Mata danaganna one, ehema wedding ekata kalin tika tika aragena daganna one items tika monawada kiyala. Meka ekathanakata una mamila ehema athine? :lol:

    (hama dekatama kalin plan ekak thiyenna epai machanla. salli thiyena widihata tika tika awashya dewal aran danna baluwe. Me sambandawa oyalage athdakeem danaganna kamathi)
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    Ubata ona kiyala hithena dewal uba ganin. apita ona dewal uba aragena wadak naha ne. very simple. Owa ochchara hithala plan gahanna ona dewal newi
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය හැම දෙම බලපාන්නේ කෙල්ලගේ හැටියට සිරා ලව් කරලා ගෙවල් වල හැටි තමන්ගේ ආදයම් තත්වය දන්න කෙනෙක් නම් ලොකූ සීන් ඔන නැහැ සම්බොලෙයි බතුයි කාලා උබේ හඩු ටවල් එකෙන් පිහිදාලා උබත් එක්ක ඉස්සර උබ නිදා ගත්ත සින්ගල් ඇදේ තුරුල් වෙලා නිදිය ගනී ඔක තමයි පවුල් ජිවිතේ,

    එත් ඒහෙමම් බැහැ නේ ගැනි කැන්දන් එද්දි ගෙදරට ඇරලන්න එනවා නෙහ් ඉදින් උබලා ඉන්න කාමරේ අඩුම තරමින් අම්මා කැරකෙයිනේ අහ්හ් තව බාත් රූම් එකටත් බොරුවට යයි හෙක්, කමරේ පිලිවලකට තියලා ඔය තීයෙන ඇදකට අලුත් ඇද ඇතිරිල්ලක් කොට්ට ඌර දැම්මහම ඇති. තව ඉතින් අලුත් ටවල් රෑට අදින ඇදුම් ගෙදරට අදින ඇදුම් කැලි දෙකක් තුනක් ගත්තට කාරි නැහැ,

    අනේ මන්දා දැන් නම් ගොඩක් ගිෆ්ට් වව්චර්, සල්ලි තමයි දෙන්නේ ආ තව විදුරු බඩුත් දෙනවා එ අතරේ මුලික දෙවල් මේ දවස් වල ( මයික්‍රොවේ වි අවන් , බ්ලෙන්ඩර් , රයිස් කුකර් තමයි ) ඉතින් ඔය වැඩි දෙයක් ගන්න ඔන නැහැ බන් හදිසි වෙල බොරුවට, උබලා දෙන්නම ලැබුන සල්ලි ඔය ගෙවන්න තියෙන එවා ගෙවලා, තෑගි වල මොනවද බලලා එවා අවශ්‍ය එවා තියාගෙන, අනික්වා අඩුපාඩු දෙන්නම ගිහින් ගන්න ප්ලුවන්නේ ඔක්කොම එක පාර ගන්න එපා බන් ඔන විදියට ගන්න ජය වෙවා අහෙනම් බදින්න යන්නේ කොල්ලා මෙවා ගැන කතා කරන්නේ කොල්ලා අමරුවේ වැටිලා ඉවරටි හේ හේ ජය මංගලම්
    :):):)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඇදක් සහ මෙට්ටයක් :rofl: ෆෑන් එකක් (ඔප්ෂනල්) :lol:
     
    Thanks machan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    ඔය හැම දෙම බලපාන්නේ කෙල්ලගේ හැටියට සිරා ලව් කරලා ගෙවල් වල හැටි තමන්ගේ ආදයම් තත්වය දන්න කෙනෙක් නම් ලොකූ සීන් ඔන නැහැ සම්බොලෙයි බතුයි කාලා උබේ හඩු ටවල් එකෙන් පිහිදාලා උබත් එක්ක ඉස්සර උබ නිදා ගත්ත සින්ගල් ඇදේ තුරුල් වෙලා නිදිය ගනී ඔක තමයි පවුල් ජිවිතේ

    ohoma kellek W.DC walin uba hoya gaththath lankawen nam lesi na
     
    thanujaka

    Well-known member
  • එහෙම සල්ලි ලැබෙන ලැබෙන විදිහට කෑල්ල කෑල්ල අරං දාන්න අවශ්‍ය නෑ..
    ලැබෙන ලැබෙන සල්ලි වෙනමම acc එකක තැන්පත් කරපං ඒ සදහාම...
    ඊට පස්සේ බැන්දහම ලැබිල තියෙන දේවලුත් බලල පහුවෙනිදම ගිහිං අඩු පාඩු ටික ගනිං එක තමයි හොදම දේ..
    ලැබෙන ලැබෙන සල්ලි වලින් පොඩ්ඩ පොඩ්ඩ බඩු ගත්තත් එකයි බැංකුවක ඒ ගාන දැම්මත් එකයි නේ බං...