මචන් මම ගාව අපලයකට ගත්ත මැණිකක් තියනවා රත්නපුරෙන් ගත්තේ මට මේක මුද්දකට අල්ලගන්න තැනක් කියනවද , එවෙලවේම අල්ලගන්න පුළුවන් තැනක් හොරු නැති තැනක් කොලබ කඩුවෙල ගම්පහ පැති වල තියන අපල මුදු හදන තැනක්