gemstone rings අපල මැණික් help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මචන් මම ගාව අපලයකට ගත්ත මැණිකක් තියනවා රත්නපුරෙන් ගත්තේ
    මට මේක මුද්දකට අල්ලගන්න තැනක් කියනවද , එවෙලවේම අල්ලගන්න පුළුවන් තැනක්
    හොරු නැති තැනක්
    කොලබ කඩුවෙල ගම්පහ පැති වල තියන අපල මුදු හදන තැනක්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ring bump !

    giphy.gif
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :lol: අනේ යකෝ.. ගලකින් කොහොමද අපලයක් නැති කරන්නේ..
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    :lol: අනේ යකෝ.. ගලකින් කොහොමද අපලයක් නැති කරන්නේ..

    ubata eken wadak na ne ..:growl::growl:

    dan Ek eke inna help karana un nemai godakma panditha kam kiyana un
    isssharan sira porawal hitiye bokkema udaw karana
    :(