Abans eke 35000 ta thiyenawa 0.9KW Generator ekak. Eka aran Inverter ekak daganna. Inverter eka 10,000 wage weddi ganna puluwan. Cheap & Best Solution. mokak hari "surge protection" ekak one generator eken current eka gannawa nam PC, LAP walata.
E wunata power eka clean na neda..inverter geniyak hari normal geniyak ekka avr thiyena hoda ups ekak use karoth?
Solar panel එකක් බලපන්
කරන්ට් කැපුවහම සෝල වලින් ඇති වැඩක් නැහැ, එකේ සිස්ටම් එකත් ඔටෝ ෂට් ඩවුන් වෙනව.
korean badu thina pot wala balahan.

යකෝ කරනට් ගියපුවාම සොලාර් එක ඔටෝ ඔන වෙන්න හදන්න බැරිද. හරියට CEB ගියපුවාම ජෙනිය ඔන් වෙනවා වගේ. සිම්පල් සීන් එකක් නෙ තියෙන්නෙ
කොරියන් බඩු පොට කොහෙද බන් තියෙන්නේ![]()
battery pack ekak onene
එහෙම ඔ්නි නෑ. Contactor/ relay එකක් තිබ්බනන් ඇති. ඒකේ කොයිල් එකට CEB පවර් දීලා නොර්මල් ඔ්පන් එක හරහා ලෝඩ් එකට දෙනවා. එතකොට CEB තියෙනකන් ලෝඩ් එක වැඩ. සෝලර් ලයින් එක ඒ රිලේ එකේම නෝමල් ක්ලෝස් එකට දෙනවා. එතකොට CEBගියපු ගමන් රිලේ එක off වෙනවා. එගමන් ම වගේ රිලේ එකේ නෝමල් කලොස් එක හරහා සූර්යය බලය ලෝඩ් එකට යනවා. පොඩි ටයිමර් එකක් හරහා ලෝඩ් එකට කනෙක්ට් උනා නම් තවත් හොදයි

machan inverter geni wadiya lankawe na ne. normal eva thinne. evageth voltage eka load eka anuwa stabilize wenawa. laptop, pc wala use karanne smps. evata input eka 100V-250V athara ganak denna puluwan. e nisa generator eke voltage eka wenas unata awlak wenne na. ups ekak haraha dena eka hodai surge/spikes wage athi wei kiyala sakai nam.
samanyen 1kw walata adu geni wala liter ekata kochchara wela wada da? load eka 250w walata wada wadi wen na mage.average 100-150 wageOw habai anika sahena ganan nehsamanyen 1kw walata adu geni wala liter ekata kochchara wela wada da? load eka 250w walata wada wadi wen na mage.average 100-150 wage