GERMANY STUDY FOR FREE

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Main thing is the language. you need to know the German language if you are planing to go to Germany. Otherwise It will be difficult to find a job. Denmark is a Scandinavian country ( best countries to live) again if you want to live in Denmark you need to know their language( Danish). I think that is why Non Eu country people going to countries like England, USA, AUS, NZ etc.. instead of going to other European countries.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Main thing is the language. you need to know the German language if you are planing to go to Germany. Otherwise It will be difficult to find a job. Denmark is a Scandinavian country ( best countries to live) again if you want to live in Denmark you need to know their language( Danish). I think that is why Non Eu country people going to countries like England, USA, AUS, NZ etc.. instead of going to other European countries.
    thax machan got ur point..:yes::yes::yes:
     

    Go-euro

    Member
    Jun 16, 2016
    71
    15
    0
    ඔය එක එක රට වල ජීවත් වෙන්නම යන්න එපා. ජොබ් එකකට විතරක් යමන්. ලංකාව වගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටවල් නෙමෙයි ඕවා. දැන් ඉස්සරහට ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් කාරයින්ටත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ. හම්බ කරන් මෙහෙ ඇවිල්ල ආතල් එකේ ඉදපන්.

    පුක තමා. ලන්කවේ මිනිස්සු දුක් බන් විදින්නෙ. මෙහේ මොන නිදහස් ද? පාරක යන්න බැ. ඉස්පිරිතාල වල ලෙඩ්ඩු පිරිල. මිනි මැරුම් , සියදිවි හානිකරගැනීම් පිරිල.. තව ඉතින් කියන්න ඔනේ නැනේ.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34


    පුක තමා. ලන්කවේ මිනිස්සු දුක් බන් විදින්නෙ. මෙහේ මොන නිදහස් ද? පාරක යන්න බැ. ඉස්පිරිතාල වල ලෙඩ්ඩු පිරිල. මිනි මැරුම් , සියදිවි හානිකරගැනීම් පිරිල.. තව ඉතින් කියන්න ඔනේ නැනේ.

    :eek::eek::eek::eek:
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    ඔක්කොමත් හරි එනවනම් language එක ටිකක් හරි ඉගෙනගෙන වරෙන්. මෙහෙ උන් English පඩේකට ගණන් ගන්නෙ නෑ. German Language නැතුව ජොබ් හොයන්න මෙහෙ අඳුරන එකෙක් ඉන්නම ඕනෙ.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කවුද මචන්ලා germany වල ඉගෙන ගන්නේ????විස්තර ටිකක් කියහල්ලකෝ...එහෙ part time කොහොමද???ජර්මන් language එක ඕනමද part time' කරන්න..it degree එකක් කරලා ජොබක් සෙට් කරගන්න අමාරුද??? 1.2m වගේ තම cost එක යනවා කිව්වේ...සමහර degree ෆ්‍රී නේද???ඩෙන්මාර්ක් වගේ හොදද මිට වඩා?????
    මාසෙකට කොච්චර වියදමක් යයිද ඉන්න.....part time කරලා මාසෙට කියක් හොයන්න පුලුවන්ද????
    :D:D:D

    මේවා ටික තමා මගේ දැවෙන ප්‍රශ්න...දන්නා එකෙක් උදව්වක් දීපල්ලා....:):):):):):):):)



     
    • Like
    Reactions: tclanki

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    thanks bro

    mge kalin hitiya lecturer kenek foreign education arrange karanaawa math thawama ktha kle nah mkada mge MBA certificates enna thiyana nisa.. mn onanm details share karala thiyannam methana eyage

    ela ela macho eka watinawa:D:D:D:D:D
     
    • Like
    Reactions: tclanki

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    [/QUOTE]

    මචන් මේ පොරව මන් අඳුනනවා. පොර ලංකාවෙත් rank ගහපු ඩයල් එකක්. German වල study කරන ගමන් Part Time හොඳ ගානක් හොයන්නත් පුළුවන්. පොර ඉන්නේ Kassel University එකේ. එකේ Cafeteria එකේ වැඩ කලත් Part Time 70k වගේ හොයන්න පුළුවන්. German වල Life එක නම් පට්ටෙට enjoy කරන්න පුළුවන් මචන්. German Language එක පුලුවන්නම් ගොඩක් හොඳයි. මෙතන ඉන්න සිසිර විතානාච්චි මහත්මය වුනත් එහෙට් ගිහින් තමයි German Language එක ඉගෙන ගෙන තියෙන්නේ. එහෙ භාෂාව මන් දන්නා තරමින් කොටස් 3කට කෙරෙනවා. බොහොමයක් අය එතනින් 2යි කරන්නේ. තුන්වෙනි එක අමාරුයි. ඒක තනිකරම සාහිත්‍ය පැත්තෙන් යන්නේ. එත් මේ සිසිර මහත්මයා සිංහල වෙලත් මේ තුන්වෙනි එක මේ වෙනකොට හදාරමින් පවතිනවා. ඉතින් කරන්න බෑ කියලා දෙයක් නෑ. පුළුවන් මචන්.

    මම නම් German ගිය පාර ගොඩක්ම හිතට වැදුන ඒවා ටිකක් තිබ්බා.
    - පළතුරු :P
    - උන් ගෙවන ජිවිතේ :D
    - වාහන :yes::yes::yes::yes::yes::yes:
    - රට (පරිසරය, රට පිරිසිදුව තියාගන්න හැටි) :rolleyes:
    - දේශගුණය :cool:
    - සරල බව :):)