machan never give up banfinance

machan never give up ban
komahari wade karaganing good luck![]()



thax machan got ur point..Main thing is the language. you need to know the German language if you are planing to go to Germany. Otherwise It will be difficult to find a job. Denmark is a Scandinavian country ( best countries to live) again if you want to live in Denmark you need to know their language( Danish). I think that is why Non Eu country people going to countries like England, USA, AUS, NZ etc.. instead of going to other European countries.



වටිනා ත්රෙඩ් එකක්..මටත් දැනගන්න ඕනේ දේවල් මේ..bump![]()


germany danne nathuwa part time nalu bunඔය එක එක රට වල ජීවත් වෙන්නම යන්න එපා. ජොබ් එකකට විතරක් යමන්. ලංකාව වගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටවල් නෙමෙයි ඕවා. දැන් ඉස්සරහට ඇමෙරිකාවේ ග්රීන් කාඩ් කාරයින්ටත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ. හම්බ කරන් මෙහෙ ඇවිල්ල ආතල් එකේ ඉදපන්.
පුක තමා. ලන්කවේ මිනිස්සු දුක් බන් විදින්නෙ. මෙහේ මොන නිදහස් ද? පාරක යන්න බැ. ඉස්පිරිතාල වල ලෙඩ්ඩු පිරිල. මිනි මැරුම් , සියදිවි හානිකරගැනීම් පිරිල.. තව ඉතින් කියන්න ඔනේ නැනේ.




කවුද මචන්ලා germany වල ඉගෙන ගන්නේ????විස්තර ටිකක් කියහල්ලකෝ...එහෙ part time කොහොමද???ජර්මන් language එක ඕනමද part time' කරන්න..it degree එකක් කරලා ජොබක් සෙට් කරගන්න අමාරුද??? 1.2m වගේ තම cost එක යනවා කිව්වේ...සමහර degree ෆ්රී නේද???ඩෙන්මාර්ක් වගේ හොදද මිට වඩා?????
මාසෙකට කොච්චර වියදමක් යයිද ඉන්න.....part time කරලා මාසෙට කියක් හොයන්න පුලුවන්ද????
මේවා ටික තමා මගේ දැවෙන ප්රශ්න...දන්නා එකෙක් උදව්වක් දීපල්ලා....![]()
thanks bro
mge kalin hitiya lecturer kenek foreign education arrange karanaawa math thawama ktha kle nah mkada mge MBA certificates enna thiyana nisa.. mn onanm details share karala thiyannam methana eyage





ela ela macho eka watinawa![]()









