part time karanne natiwa innada hitan inne . living cost eka masekata euro 400k witara yai .
koi ratata giyath giya gaman job set wenne luck eka anuwa tamai .නෑ මචෝ මම ඇහුවේ අපි යනව නං මූලිකව වියදම කියක් යනවද (පාර්ට් ටයිම් ජොබක් සෙට් වෙනකං)
උබ කියෙව්වේ නැද්ද බන් .ielts academic 6.5 ඕනේ . English medium .german language eka one naha .
full schol nam baha ubata. tution free kiyanneth schol ekak tamai .
germany gvt eka uba wenuwen euro 40,000 k vithara invest karanawa ubata ugannna![]()

මචෝ class එකෙන්ම සේරම තීරණය වෙන්නේ නැහැ . මොකද ලංකාවේ government campus වල first class ගොඩක් අඩුයි . සමහර pvt campus වල වැහි වහලා first class .Second Lower වලට තත්වේ කොහොමද?![]()


PM kalamachan ubalawa contact kara ganna puluwan widiyak pm karapan


Germany walata wada France hoda nadda machan? Germany strict wadi. Euro 400 athi kiyala pothe thibbata survive wenna e gana madi kiyala thamia mama german ewungen ahala thyenne.anika Germany wala niyamitha kalayedi academic qualification complete kale nattam kelinma deport karanawalu neda? ekai strickt keewe. France more flexible. Citizenship dennath un flexible compared to germany.

hi can you provide me u a contact detail thank u
Machan contact karaganna widiyak PM karapanko..
hi can you provide me u a contact detail thank u
mchn man apparel field eke degree ekak kala...gov uni ekaka..1st cls ekakuth tiyenawa..habai experience nam na...
ubawa contact karganna widiyak pm karapanko....
අහ් ඒකයි උබලා ජර්මන් කරන්නේ. මේකයි මචන් සීන් එක. මම ෆ්‍රෙන්ච් ඉගෙනගත්තා කවදාහරි ප්‍රන්ශේ ට පනින්න්න කියලා. මේකනේ ප්‍රන්ශේ. කලාව, සංස්කෘතිය ගත්තත් මරු රට නේ බන්. මිනිස්සුත් ෆ්‍රෙන්ඩ්ලි, ජර්මන් මිනිස්සු ෆ්‍රෙන්ඩ්ලි නැහැ හැබැයි කාලයක් ගිහින් උන්ගේ හිතට ඇල්ලුවම ලයිෆ් ටයිම් ෆ්‍රෙන්ඩ්ස් ලා කියල අහලා තියෙනවා. ඔව් ප්‍රන්ශේ සංක්‍රමණිකයන්ට ලිහිල් අනිත් රටවල් වලට වඩා, බලමුකෝ. ජර්මනි යනවා නම් ආයේ මුල ඉඳල ජර්මන් ඉගෙනගන්න එපයි. ජර්මන් හැබැයි ප්‍රංශ තරම් අමාරු බාශාවක් නෙවෙයි. බෑන්ක් අකවුන්ට් වැඩේ මෙහෙ බැංකුවකින් කරගන්න පුළුවන් ද අපේ එවුන් ඔස්ට්‍රේලිය යනවා වගේ?Macho mekai seen eka , lankawe ewun study kiyala yanne paninna balagena godak ewun .attatama study newei kohe hari tiyena podi course ekata .
(APi ewage ewa karanne naha .) okai otana seen eka .
lankawe ewun wadipurama inne france and italy wala .oya dekama laksha 2 gane innawa . ai ehema inne .oya ratawala visa natiwa panala inna puluwan hinda .
anith koi ratata giyath study karanna one .france and germany atara living cost eke maha loku wenasak naha .
macho germany visa denne balanne living cost eka euro 730 maseta .
kohomath ban apita oya gana yanne naha.
main city wala rent eka tikak wadie . ewagema part time walata gewana ganath wadie .depeattak tiyenawa.
120 days full time or 240 days part time work karanna puluwan .
minimum wage dala tiyenne 2016 idan , dan aduma payakata euro 9 k gewanna one .
week ekata paya 20 gane wada kaloth week ekata euro 180i
maseta euro 720 i.![]()
me aduma padiyata adu paya ganak wada karala
අහ් ඒකයි උබලා ජර්මන් කරන්නේ. මේකයි මචන් සීන් එක. මම ෆ්‍රෙන්ච් ඉගෙනගත්තා කවදාහරි ප්‍රන්ශේ ට පනින්න්න කියලා. මේකනේ ප්‍රන්ශේ. කලාව, සංස්කෘතිය ගත්තත් මරු රට නේ බන්. මිනිස්සුත් ෆ්‍රෙන්ඩ්ලි, ජර්මන් මිනිස්සු ෆ්‍රෙන්ඩ්ලි නැහැ හැබැයි කාලයක් ගිහින් උන්ගේ හිතට ඇල්ලුවම ලයිෆ් ටයිම් ෆ්‍රෙන්ඩ්ස් ලා කියල අහලා තියෙනවා. ඔව් ප්‍රන්ශේ සංක්‍රමණිකයන්ට ලිහිල් අනිත් රටවල් වලට වඩා, බලමුකෝ. ජර්මනි යනවා නම් ආයේ මුල ඉඳල ජර්මන් ඉගෙනගන්න එපයි. ජර්මන් හැබැයි ප්‍රංශ තරම් අමාරු බාශාවක් නෙවෙයි.
හොලිඩේ වින්ටර් එකට මාස දෙකක් ෆුල් ටයිම් වර්ක් කරන්නත් පුළුවන නේද ? උඹලා ඔක්කොම කීයක් ගන්නවද වැඩේ කරන්න ?