get Windows 10 for free

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මයික්‍රොසොෆ්ට් ලා වින්ඩෝස් 10 ඉදලා අලෙවි උපක්‍රම වෙනස් කරලා තියන්නේ. ඒ නිසා එයාලගේ අදහස තමයි වින්ඩෝස්, මැෂින්වලට නිකන් දීලා වෙන ක්‍රම වලින් අලාබය පිරිමහගන්න එක. ගොඩක් වෙලාවට ඒ වෙන ක්‍රමේ දැනට ඇන්ඩ්‍රොයිඩ්වල තියන ක්‍රමේට කිට්ටු වෙන්න පුලුවන්.

    නොදන්න කමට අහන්නේ. මම දන්නවා Google ලා නම් සල්ලි හොයන්නේ දැන්වීම් (advertise) පළකරලා කියල. එත් කොහොමද Android වලින් ලාබයක් එන්නේ...?

    ඔයා හිතන විදියට Microsoft ලා භාවිතා කරන වෙන ක්‍රම මොනවද...?
    advertising දා..?
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මේකයි ප්‍රශ්නෙ...මගෙ lap එකේ තියෙන්නෙ windows 8.1 Genuine version එකක්.මටත් ඕක ඇවිල්ලා මාත් register උනා Microsoft එකේ. July 29 ඕක release කලාම අපේ com එකට අලුත් version එකේ files ටික automatically download වෙලා,සාමාණ්‍ය විදියට update කලාම ඒක windows 10 වලට update වෙලා genuine එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්ලු...එත් මට තියෙන ප්‍රශ්නේ මේක තාම අලුත් Version එකක් හින්ද Bugs එහෙම තියෙන්න පුලුවන්..එහෙම වෙලා එපා උනොත් එහෙම අපිට ආයේ තිබුන පරන windows version එකටම යන්න පුලුවන්ද? restore කරල හරි?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    7/8.1 එකේ update on කරන්න.

    WIndows 7, 8/ 8.1 තියන අයට free update දෙන නිසා pirate version එක තියන අයටත් update එක එන්න පුළුවන්. නමුත් එක නිත්‍යානුකුල නැ නේද...? (Original නෙවේ නේද)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Android වලිනුත් ලාබෙ ඒන්නෙ Advertising වලින්. උං Advertising Platform ඒකක් හැදුවා Mobile Devices වලටත්.

    Microsoft නම් Windows 10 නිකං දෙන්නෙ 8, 8.1 උංගෙ මතේ අනුව Fail නිසා. Windows 10 නිකං දෙන්නෙ දැනට Windows දුවන PC වලට. Microsoft ලාබ ගන්නෙ Windows කොපිය දෙක විකුනලා නෙවෙයි. OEM ලට තොග පිටින් OS විකුණලා. උංට දැනෙන පාඩුවක් නෑ 10 නිකං දුන්නට. හැමදාම ඒන අාදායම ඒ් විදියටම ඒනවා Windows preinstalled Laptop, Desktop PC, Servers විකිනෙන තාක් කල් (සදාකල්).
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    කෝකටත් කියලා කලින් බැකප් එකක් අරගෙන තියා ගනින්.
    සිස්ටම් ඩ්‍රයිවර්ස් හරි ගියෙ නැත්තන් කෝමත් කලින් තිබ්බ ඕ එස් එකට යන්න වෙනවා.

    මගෙ තියෙන්නෙ සෝනි එකක්
    ඒකෙ සයිට් එකේ තියනවා එයාල රෙකමන්ඩ් කරනකන් අප්ඩේට් කරන්න එපා කියලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නොදන්න කමට අහන්නේ. මම දන්නවා Google ලා නම් සල්ලි හොයන්නේ දැන්වීම් (advertise) පළකරලා කියල. එත් කොහොමද Android වලින් ලාබයක් එන්නේ...?

    ඔයා හිතන විදියට Microsoft ලා භාවිතා කරන වෙන ක්‍රම මොනවද...?
    advertising දා..?

    ඇන්ඩ්‍රොයිඩ් වලින් ලාභ උපයන්නේ විකුණන ඇප් වලින්. ගූගල් ප්ලේ එකේ තියන්නේ සල්ලි වලට විකුණන ඇප් අන්න ඒවගෙන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකයි ප්‍රශ්නෙ...මගෙ lap එකේ තියෙන්නෙ windows 8.1 Genuine version එකක්.මටත් ඕක ඇවිල්ලා මාත් register උනා Microsoft එකේ. July 29 ඕක release කලාම අපේ com එකට අලුත් version එකේ files ටික automatically download වෙලා,සාමාණ්‍ය විදියට update කලාම ඒක windows 10 වලට update වෙලා genuine එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්ලු...එත් මට තියෙන ප්‍රශ්නේ මේක තාම අලුත් Version එකක් හින්ද Bugs එහෙම තියෙන්න පුලුවන්..එහෙම වෙලා එපා උනොත් එහෙම අපිට ආයේ තිබුන පරන windows version එකටම යන්න පුලුවන්ද? restore කරල හරි?

    යන්න බෑ. ඔරිජිනල් එක එනකන්ම ඉන්න වෙනවා, නැත්තං ආයි අලුතින්ම 8.1 ක්ලීන් ඉන්ස්ටෝල් එකක් කරන්න ඕනේ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඇන්ඩ්‍රොයිඩ් වලින් ලාභ උපයන්නේ විකුණන ඇප් වලින්. ගූගල් ප්ලේ එකේ තියන්නේ සල්ලි වලට විකුණන ඇප් අන්න ඒවගෙන්.

    ඒ කියන්නෙ උන් ඇප් ඩිවෙලොපර් ගෙන් කොමිස් එකක්ද ගන්නෙ?
    නැත්තන් ඩිවෙලොපර් ගෙන් ඇප් එක සල්ලි වලට ගන්නවද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    WIndows 7, 8/ 8.1 තියන අයට free update දෙන නිසා pirate version එක තියන අයටත් update එක එන්න පුළුවන්. නමුත් එක නිත්‍යානුකුල නැ නේද...? (Original නෙවේ නේද)

    බොට ඉතිං කිව්වට පිලි ගන්නෙ නෑ. මයික්‍රොසොෆ්ට් එකෙන්ම දෙනව කියනව නම් අපි හොර කොපි වලට ඔරිජිනල් අප්ඩේට් එක එපා කියන්නද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    WIndows 7, 8/ 8.1 තියන අයට free update දෙන නිසා pirate version එක තියන අයටත් update එක එන්න පුළුවන්. නමුත් එක නිත්‍යානුකුල නැ නේද...? (Original නෙවේ නේද)

    release වෙනකම් මම දන්නේ නෑ හරියටම ඔය ගැන.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොට ඉතිං කිව්වට පිලි ගන්නෙ නෑ. මයික්‍රොසොෆ්ට් එකෙන්ම දෙනව කියනව නම් අපි හොර කොපි වලට ඔරිජිනල් අප්ඩේට් එක එපා කියන්නද?

    China වලට විතරයි හාෙර කොපි වලටත් 10 දෙනවයි කිවුවෙ. ලෝකෙ හැමෝටම දෙනවයි කියලත් කියලද? :eek:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මේකයි ප්‍රශ්නෙ...මගෙ lap එකේ තියෙන්නෙ windows 8.1 Genuine version එකක්.මටත් ඕක ඇවිල්ලා මාත් register උනා Microsoft එකේ. July 29 ඕක release කලාම අපේ com එකට අලුත් version එකේ files ටික automatically download වෙලා,සාමාණ්‍ය විදියට update කලාම ඒක windows 10 වලට update වෙලා genuine එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්ලු...එත් මට තියෙන ප්‍රශ්නේ මේක තාම අලුත් Version එකක් හින්ද Bugs එහෙම තියෙන්න පුලුවන්..එහෙම වෙලා එපා උනොත් එහෙම අපිට ආයේ තිබුන පරන windows version එකටම යන්න පුලුවන්ද? restore කරල හරි?

    මම දන්න විදියට පුළුවන්.
    වැඩි විස්තර අවශ්‍ය නම් මේ සයිට් එකට යන්න.

    http://www.thewindowsclub.com/rollback-from-windows-10
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;18541077 said:
    Android වලිනුත් ලාබෙ ඒන්නෙ Advertising වලින්. උං Advertising Platform ඒකක් හැදුවා Mobile Devices වලටත්.

    Microsoft නම් Windows 10 නිකං දෙන්නෙ 8, 8.1 උංගෙ මතේ අනුව Fail නිසා. Windows 10 නිකං දෙන්නෙ දැනට Windows දුවන PC වලට. Microsoft ලාබ ගන්නෙ Windows කොපිය දෙක විකුනලා නෙවෙයි. OEM ලට තොග පිටින් OS විකුණලා. උංට දැනෙන පාඩුවක් නෑ 10 නිකං දුන්නට. හැමදාම ඒන අාදායම ඒ් විදියටම ඒනවා Windows preinstalled Laptop, Desktop PC, Servers විකිනෙන තාක් කල් (සදාකල්).

    මට ආරංචි විදියට windows 10 preview එක පාවිච්චි කරන අයට නිකන් දෙනවලු.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඇන්ඩ්‍රොයිඩ් වලින් ලාභ උපයන්නේ විකුණන ඇප් වලින්. ගූගල් ප්ලේ එකේ තියන්නේ සල්ලි වලට විකුණන ඇප් අන්න ඒවගෙන්.

    එක app එකකින් සියට කියක් Google ලට යනවද..?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;18541077 said:
    Android වලිනුත් ලාබෙ ඒන්නෙ Advertising වලින්. උං Advertising Platform ඒකක් හැදුවා Mobile Devices වලටත්.

    Microsoft නම් Windows 10 නිකං දෙන්නෙ 8, 8.1 උංගෙ මතේ අනුව Fail නිසා. Windows 10 නිකං දෙන්නෙ දැනට Windows දුවන PC වලට. Microsoft ලාබ ගන්නෙ Windows කොපිය දෙක විකුනලා නෙවෙයි. OEM ලට තොග පිටින් OS විකුණලා. උංට දැනෙන පාඩුවක් නෑ 10 නිකං දුන්නට. හැමදාම ඒන අාදායම ඒ් විදියටම ඒනවා Windows preinstalled Laptop, Desktop PC, Servers විකිනෙන තාක් කල් (සදාකල්).

    Android වල Googleලගේ Advertising කොහෙද බන් තියෙන්නේ. අපි app run කරන කොට සමහරවෙලාවට ads පෙන්නනවා. එත් ඒවා app එකට අදාල ads මිසක් Google එකට අදාල ඒවා නෙවෙයි නේද..?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;18541160 said:
    China වලට විතරයි හාෙර කොපි වලටත් 10 දෙනවයි කිවුවෙ. ලෝකෙ හැමෝටම දෙනවයි කියලත් කියලද? :eek:

    ඇයි බන් china වලට විතරක් දෙන්නේ...