ඔයාලා gf/wife ගෙන් දකින වාසි අවාසි මොනවද?
එහෙම දෙයක් තියෙන නොතියෙන එක ගැන ඔයාලා මොකද හිතන්නේ.......
Need real advice guys
එහෙම දෙයක් තියෙන නොතියෙන එක ගැන ඔයාලා මොකද හිතන්නේ.......
Need real advice guys
hucann puluwanඔයාලා gf/wife ගෙන් දකින වාසි
වාසි අවාසි දෙකම තියනවා. වයිෆ්ගෙන්ඔයාලා gf/wife ගෙන් දකින වාසි අවාසි මොනවද?
එහෙම දෙයක් තියෙන නොතියෙන එක ගැන ඔයාලා මොකද හිතන්නේ.......
Need real advice guys
වාසි අවාසි දෙකම තියනවා. වයිෆ්ගෙන්
1. ප්‍රශ්ණයක් උන වෙලාවට ලොකු හයියක්.
2. කෑම බීම ටික රසට හදලා දෙනවා
3. සමහර ප්‍රශ්ණ වලට අපි ලග තියන විසදුම් වලට වඩා හොද විසදුම් තියනවා
4. අපේ ටාගට් වලට යන්න උදව් කරනවා
5. සෝ මෙනි තිංග්ස්

අවාසි ටිකකුත් කියන්න පුලුවන්ඩ්දවාසි අවාසි දෙකම තියනවා. වයිෆ්ගෙන්
1. ප්‍රශ්ණයක් උන වෙලාවට ලොකු හයියක්.
2. කෑම බීම ටික රසට හදලා දෙනවා
3. සමහර ප්‍රශ්ණ වලට අපි ලග තියන විසදුම් වලට වඩා හොද විසදුම් තියනවා
4. අපේ ටාගට් වලට යන්න උදව් කරනවා
5. සෝ මෙනි තිංග්ස්
නිතර මල පැනිමඅවාසි ටිකකුත් කියන්න පුලුවන්ඩ්ද
බලහන් ඉතින් එතනම වන්චාවනේපොරොන්දු වූ දෑවැද්ද නොදීම

අපි හිතන දේම තමයි කෙල්ලොත් හිතන්නෙ නේදතනියෙන් නිදහස්![]()

බජට් පැත්ත තමා..... තනියම ඉන්නවට වඩා වියදම ඩබල් ත්‍රිබල්වෙනවා..... වගකීම් වැඩි වෙනවා. නෑදෑයෝ වැඩි වෙනවාඅවාසි ටිකකුත් කියන්න පුලුවන්ඩ්ද