GF/wife කෙනෙක් ඉන්න අය එන්න

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඔයාලා gf/wife ගෙන් දකින වාසි අවාසි මොනවද?
    එහෙම දෙයක් තියෙන නොතියෙන එක ගැන ඔයාලා මොකද හිතන්නේ.......
    Need real advice guys
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,640
    3,514
    113
    ඔයාලා gf/wife ගෙන් දකින වාසි අවාසි මොනවද?
    එහෙම දෙයක් තියෙන නොතියෙන එක ගැන ඔයාලා මොකද හිතන්නේ.......
    Need real advice guys
    වාසි අවාසි දෙකම තියනවා. වයිෆ්ගෙන්
    1. ප්‍රශ්ණයක් උන වෙලාවට ලොකු හයියක්.
    2. කෑම බීම ටික රසට හදලා දෙනවා
    3. සමහර ප්‍රශ්ණ වලට අපි ලග තියන විසදුම් වලට වඩා හොද විසදුම් තියනවා
    4. අපේ ටාගට් වලට යන්න උදව් කරනවා
    5. සෝ මෙනි තිංග්ස්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    වාසි අවාසි දෙකම තියනවා. වයිෆ්ගෙන්
    1. ප්‍රශ්ණයක් උන වෙලාවට ලොකු හයියක්.
    2. කෑම බීම ටික රසට හදලා දෙනවා
    3. සමහර ප්‍රශ්ණ වලට අපි ලග තියන විසදුම් වලට වඩා හොද විසදුම් තියනවා
    4. අපේ ටාගට් වලට යන්න උදව් කරනවා
    5. සෝ මෙනි තිංග්ස්
    :yes:
     
    • Like
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    වාසි අවාසි දෙකම තියනවා. වයිෆ්ගෙන්
    1. ප්‍රශ්ණයක් උන වෙලාවට ලොකු හයියක්.
    2. කෑම බීම ටික රසට හදලා දෙනවා
    3. සමහර ප්‍රශ්ණ වලට අපි ලග තියන විසදුම් වලට වඩා හොද විසදුම් තියනවා
    4. අපේ ටාගට් වලට යන්න උදව් කරනවා
    5. සෝ මෙනි තිංග්ස්
    අවාසි ටිකකුත් කියන්න පුලුවන්ඩ්ද
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,041
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවාසි ටිකකුත් කියන්න පුලුවන්ඩ්ද
    නිතර මල පැනිම
    නිතරම අඩුපාඩු දැකීම
    තමන්ගේ දෙමව්පියන් සමග උරණ වීම
    පොරොන්දු වූ දෑවැද්ද නොදීම
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    වාසි - ගණන් හදන්න කැල්කියුලේටයක් ඕන නෑ. විකිපීඩියා බලන්න ඕන නෑ. ගූගල් කරන්න ඕන නෑ.
    අවාසි - බයි ගති මතු වෙද්දී බැනුම් අහනවා කතා නොකර ඉන්නවා. විට කද්දී බනිනවා. බොන්න තහනම්. සිගරට් තහනම්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,640
    3,514
    113
    අවාසි ටිකකුත් කියන්න පුලුවන්ඩ්ද
    බජට් පැත්ත තමා..... තනියම ඉන්නවට වඩා වියදම ඩබල් ත්‍රිබල්වෙනවා..... වගකීම් වැඩි වෙනවා. නෑදෑයෝ වැඩි වෙනවා
     
    • Love
    Reactions: AhhhCapaCapa