Gift Shops Online

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔයාල දැනට use කරන online gift shops වල නම් ටිකක් කොටාගෙන යමල්ලකො...ගණනුත් shape බඩුත් හොඳ ඒව... 8-)

    අර රුකයි මේ රුකයි වගේනම් හරියන්නෙ නැහැ..Google කරාට set උනේ නැහැ හොඳ එකක්.....Help එකක් දියල්ල..හොඳට ALs pass වුනු මල්ලි කෙනෙකුට මොනවහරි දෙන්න ඕනි Party එකෙදි...:-)
     
    • Like
    Reactions: kinkon

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,046
    9,289
    113
    ඔයාල දැනට use කරන online gift shops වල නම් ටිකක් කොටාගෙන යමල්ලකො...ගණනුත් shape බඩුත් හොඳ ඒව... 8-)

    අර රුකයි මේ රුකයි වගේනම් හරියන්නෙ නැහැ..Google කරාට set උනේ නැහැ හොඳ එකක්.....Help එකක් දියල්ල..හොඳට ALs pass වුනු මල්ලි කෙනෙකුට මොනවහරි දෙන්න ඕනි Party එකෙදි...:-)
    daraz eken baduwak balala ship karapan uge address ekata
     
    • Like
    Reactions: dilrasan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ලංකාවේ කාඩ් පේමන්ට්ස් නම් පොඩ්ඩක් වත් ශුවර් නෑ බන්. බඩු නොදී ඉන්නත් පුළුවන්. ඩැමේජ් ඒවා, වෙන අයිටම් වගේ දේවල් එන්නත් පුළුවන්. සීඕඩී නම් තව ටිකක් හරි ශේප්. මල්ලිට සීඕඩී බඩු දාන්න බෑනේ. ගිෆ්ට් එක උබ අරගෙන කුරියර් එහෙකින් උබම යවපන්.
     
    • Like
    Reactions: dilrasan

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවේ කාඩ් පේමන්ට්ස් නම් පොඩ්ඩක් වත් ශුවර් නෑ බන්. බඩු නොදී ඉන්නත් පුළුවන්. ඩැමේජ් ඒවා, වෙන අයිටම් වගේ දේවල් එන්නත් පුළුවන්. සීඕඩී නම් තව ටිකක් හරි ශේප්. මල්ලිට සීඕඩී බඩු දාන්න බෑනේ. ගිෆ්ට් එක උබ අරගෙන කුරියර් එහෙකින් උබම යවපන්.
    ලංකාවේ option එක තමා ගිෆ්ට් එක ගන්න එකාට බෑන්ක් Transfer කරලා, COD order එක දාලා ගිෆ්ට් එක අවොත් උට‍ සල්ලි දීලා ගන්න කියන එක.

    කප්රුක කාරයා තමා ලංකාවේ Online Business මුලින්ම කැවේ සහ හොදටම හම්බ කරගත්තේ. ඉස්සර පිටරට උන්ට $ payment සීන් ඒකෙන් හොදටම හම්බ කලේ. පිටරට ඉන්න උන්ට X10 ගුණයක් වගේ ලාබ තියන් බඩු වික්කා. කැරි තට්ට හොරා.
     
    • Like
    Reactions: ruchira55