මචන් මෙතන තියන girl friend කියන වචනේ වෙනුවට තමන් ආදරය කරන කාන්තාව කියල දැම්ම නම් වටිනවා.මොකද ඇය හැමදාම ආදරවන්තිය විදියට ඉන්නේ නෑනේ.දවසක ඇය අපේ ආදරණිය බිරිද වෙනවනේ..එහෙම උනා කියල ඔය කියල තියන දේවල් වල කිසි වෙනසක් වෙන්නේ නෑ..එයා ඒ අපි මුලින් ලබදීපු හැම දේම අපෙන් ඒ විදියටම බලාපොරොත්තුවෙනවා...



එක තමයි ඇත්ත.