Girlfriend ව සතුටින් තියනහැටි

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් මෙතන තියන girl friend කියන වචනේ වෙනුවට තමන් ආදරය කරන කාන්තාව කියල දැම්ම නම් වටිනවා.මොකද ඇය හැමදාම ආදරවන්තිය විදියට ඉන්නේ නෑනේ.දවසක ඇය අපේ ආදරණිය බිරිද වෙනවනේ..එහෙම උනා කියල ඔය කියල තියන දේවල් වල කිසි වෙනසක් වෙන්නේ නෑ..එයා ඒ අපි මුලින් ලබදීපු හැම දේම අපෙන් ඒ විදියටම බලාපොරොත්තුවෙනවා...:):)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    ඔඕ ඒක ඇත්ත. ඒත් මේක මම ලියපු මගේ අදහසක් නෙවෙයි යාලුවා. මේක වෙනස් කරෝත මේක ලිපු කෙනා මාත් එක්ක අමනාපවෙයි. අනික උබල වගේ යමක් තේරුම් ගන්න පුලුවන් අය අනිවා මේක තේරුම් ගනියි.
    ස්තුතියි මචන් අදහක් දුන්නට.........
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    කෙල්ලත් අවන්කනම් කවදාවත් එහෙම වෙන්නෑ මචන්. දෙන්නම අවන්කවම ආදරේ කරනවනම් මේ දේවල කලාට ගැටලුවක්නෑ. හිතට අවන්ක නැතුව මේ දේවල් කලොත් අනිවා කෙල්ල දාල යන්ව.
    කෙල්ලෝ කොල්ලෝ අපි කවුරුත් අවංක නෑ බන්..... :cool:එක තමයි ඇත්ත.
    කෙල්ලක් කොල්ලව දාල යන්නේ පොරගේ කන්ෆිඩන්ස් සහ පර්සනලිටි එක
    චා කියල තේරුනාම.. බලපන් වැඩිපුරම සුපිරි කලි සෙට් වෙන්නේ නරුම කාඩයන්ට.. :P
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හැමදාම පුලුවන්නං කොල් කරල හරි නැත්තං හම්බුනාම හරි කිස් එකක් දෙන්න ලෝබ වෙන්න එපා පුලුවන් තරම් කෝල් කරද්දි පුලුවන් වෙලා්‍වට හිමීට කිස් එකක් දීලා බුදු සරණයි කියන්න එතකොට එයාගේ හිතේ ඔයාට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා... (අත්දැකීමෙන් කියන්නේ )
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කෙල්ලෝ කොල්ලෝ අපි කවුරුත් අවංක නෑ බන්..... :cool:එක තමයි ඇත්ත.
    කෙල්ලක් කොල්ලව දාල යන්නේ පොරගේ කන්ෆිඩන්ස් සහ පර්සනලිටි එක
    චා කියල තේරුනාම.. බලපන් වැඩිපුරම සුපිරි කලි සෙට් වෙන්නේ නරුම කාඩයන්ට.. :P

    එහෙම හිතන්නෙපා මචන්. අවංක කෙල්ලො කොල්ලො ඕන තරම් ඉන්නවා. නොදැනුවත් කමට නොතේරුම් කමට කාඩ කොල්ලෙක් එක්ක යාලු උනාට ඇත්ත වැටහෙන කාලයක් අවාම අනිවා කෙල්ල කොල්ලව අතාරිනවා. එහෙම සිද්ධි ඕන තරම් තියෙනවා.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    සම්පූර්ණ ඈත්තබං එළිකරි ජය වේවා

    හැමදාම පුලුවන්නං කොල් කරල හරි නැත්තං හම්බුනාම හරි කිස් එකක් දෙන්න ලෝබ වෙන්න එපා පුලුවන් තරම් කෝල් කරද්දි පුලුවන් වෙලා්‍වට හිමීට කිස් එකක් දීලා බුදු සරණයි කියන්න එතකොට එයාගේ හිතේ ඔයාට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා... (අත්දැකීමෙන් කියන්නේ )

    Maxxa Bro !! :D :D

    elazz....:)

    හැමෝගෙම අදහස්වලට කමෙන්ට් වලට රෙප් වලට බොහෝම ස්තූතියි......
     
    Sep 5, 2010
    201
    4
    0
    මට තියෙන ප්‍රශ්නේ මචන්. ඇයි අපිම මේ කැප කිරීම ඔක්කොම කරන්න ඕනේ ??????????????????
    කෙල්ලෝ කිසිම කැප කිරීමක් අපි වෙනුවෙන් කරන්න ඕනෙම නැද්ද..... පිරිමි අපි ඔටුවොද බං..........