girlge අම්මට කතා කරන දවස.....

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මචෝ. . ඔක්කොමටම කලින් All The best ! and Good Luck ! මමත් හරියටම ඕය situation එකේ හිටියා මසෙකට කලින්. හැබැයි කලිනුත් යාලුවෙක් කියල තියෙනවා වගේ කෙලින් කතා කරන එක තමයි හොදම. මටත් ආන්ටි කතා කරන්න ඕන කිව්වෙ Phone එකෙන්. ඒත් මම ගෙදරටම ගියා. Pickup line එකක් අල්ල ගන්න එක තමයි අමාරු. ඊට පස්සෙ නම් කිසි කේස් එකක් නැ. .
    මට නම් උනේ උබෙ case එකට වඩා 1000 times අමාරු case එකක්, කෙල්ලගෙ අම්මට Sinhala වචනයක් වත් බැ . තෙරෙන්නෙත් නැ. ඒත් මම දන්න කඩ්ඩෙන් ගොඩ දාගත්ත.. දැන් මට ආන්ටි මාර ආදරෙයි.phone එකෙන් කතා කරනවට වැඩිය කෙලින් කතා කරන එකේ ඇඩ්වාන්ටෙජස් ගොඩක් තියෙනවා. උඹේ කැමෙට්ත.
    මේ ගැනත් හිතන්න,

    * කෙලින් කතා කරන්න ගියාම කෙල්ලත් උබෙ ලග ඉදියි. ඒක මාර හය්යක්. උබ අමාරුවේ වැටෙන වෙලාවට ඒකි උබව බේර ගනියි.
    * කෙලින් කතාකරනවනම් උබට ඕනි තරම් වෙලා නිශ්ශබ්ද වෙලා ඉන්න පුලුවන්. ඕන වෙලාවට කතාව ආයෙ පටන් ගන්න පුලුවන්. ඒත් phone එකෙන් බැ.
    * ගෙදරම යනවනම්, කලින් දවසක් ගෙවල් ලගට හරි ගිහින් Place එකට තියෙන බය නැති කර ගන්න.
    * Phone එකෙන් කතා කරන වෙලාවට හොදට ඇහෙන Phone එකකින් call එක ගන්න.
    (android, Apple නම් එපා Bro, Nokia එකක් නම් පට්ට. උබේ කටහඩ filter වෙලා ලස්සනට ඇහෙයි නැන්දා අම්මට .. . ලොල් .. )

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බොහොම සන්තෝසයි මචන්. උඹ ඕක සිරා කරන එකක්ද එහෙනම් මචන් aunty කෑලි දාන්න එපා කෙලින්ම අම්ම කියල කතා කරපන් ඒක ගොඩක් හිතට වදිනවා මචෝ මම දන්න හින්ද කියන්නේ :yes:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ගත්ත ගමන් අහපන් දූ දෙනවද නැද්ද කියලා. :D
    බය නැතුව කෙලින් කතා කරන්න මචන් ඕක ගැන එච්චර ලොකුවට හිතල බය වෙන්නේ නැතුව එන දේට මුණ දෙන්න good luck
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    owa ahanna deyakda ban, ena wediyakata face karapan

    thane hatiyata ane gahanna egana ganin,

    mulinma ammata katha karunna depan, ethakota eyakeyana ekata anuwa ubata uththara denna puluwan
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    baya wenna epa kisidekata! uba kata karanna ona widiha hitagana yanna epa... situation eka anuwa kata karapan.. hoda gentlemen kenek widihata kata karapan.. eyata wadipura kata karanna dipan etakota eyage hite tiyana dewal ubata danaganna puluwan.. uba hodata uttara dipan... bana nathuwa into the point kelin uttara dipan.. gud luck!
     
    එයාගේ දුවව ආදරයෙන් රැක බලාගෙන පෝෂණය කරන්න පුළුවන් මිනිහෙක්නම් මොකටද බය වෙන්නේ
    කෙලින්ම ගිහින් කියපන්
    කරන්න ඉන්න දේවල් ගැන නෙවෙයි
    කරලා ලබගත්ත් ඒවා සහ දැන් ඉන්න තත්වය ගැන කියපන්
    ගෑනු කොහොමත් සල්ලි වලට ටිකක් කැදරයි කියන එක අමතක කරන්නත් එපා :rolleyes:
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    කරපු හැම යාලුවෙක්ට ගොඩක් ස්තුතියි....:):):)මේ දැන් තමයි කතා කලේ. එයා ගොඩක් සතුටු උනා කතා කරපු එකට....:):):)

    ඒ වැඩේනම් ගොඩ කියල තමයි හැමොටම කියන්න තියන්නේ......
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    කරපු හැම යාලුවෙක්ට ගොඩක් ස්තුතියි....:):):)මේ දැන් තමයි කතා කලේ. එයා ගොඩක් සතුටු උනා කතා කරපු එකට....:):):)

    ඒ වැඩේනම් ගොඩ කියල තමයි හැමොටම කියන්න තියන්නේ......

    Gratz!!! patta machan.. good luck with the future!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මෙන්න බබා බුද්ධිමත් කතාවක් කියලා.....
    :P:P:P
    මම කියන්න ගියෙත් මේකම තමා!!!!

    :D:D
    ado pissuda banz?:angry: phone eken kataa karaganna bariwa inna ekaa, :baffled:kohomada face 2 face kataa karannay?:shocked:
    kollata choo yai:yes:

    මූණට මූණ කථා කරල තමයි බන් මිනිස්සුන්ව අදුරගන්න පුළුවන්
    එතකොට තමයි ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගාගන්න පුළුවන්
    අපි ගැන අනිත් පාර්ශවයට උනත් එතකොට ඇතිවෙන විශ්වාසය වැඩී

    එතකොට ඒ මිනිස්සුන්ට උනත් හිතෙයි මූ නිර්භීත කොල්ලෙක් කියලා
    දූ ඔයාට නොදී ඉන්න එකකුත් නෑ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කරපු හැම යාලුවෙක්ට ගොඩක් ස්තුතියි....:):):)මේ දැන් තමයි කතා කලේ. එයා ගොඩක් සතුටු උනා කතා කරපු එකට....:):):)

    ඒ වැඩේනම් ගොඩ කියල තමයි හැමොටම කියන්න තියන්නේ......

    11.gif
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43

    Phone eken kathakaloth baninna thiyena chance eka wadi machan (mokakhari charter scene ekak thiyenawanam).

    face 2 face meet wela kathakarapan.

    මූණට මූණ කථා කරල තමයි බන් මිනිස්සුන්ව අදුරගන්න පුළුවන්
    එතකොට තමයි ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගාගන්න පුළුවන්
    අපි ගැන අනිත් පාර්ශවයට උනත් එතකොට ඇතිවෙන විශ්වාසය වැඩී

    එතකොට ඒ මිනිස්සුන්ට උනත් හිතෙයි මූ නිර්භීත කොල්ලෙක් කියලා
    දූ ඔයාට නොදී ඉන්න එකකුත් නෑ

    Gratz!!! patta machan.. good luck with the future!


    හැමොගේම comments වලට ගොඩක් ස්තතියි.....:):)අම්ම කිව්වලු මම ගිරෙවෙක් වගේ, කතා කරන්න ගියාම කියලා :baffled::baffled::growl::growl: