මචෝ. . ඔක්කොමටම කලින් All The best ! and Good Luck ! මමත් හරියටම ඕය situation එකේ හිටියා මසෙකට කලින්. හැබැයි කලිනුත් යාලුවෙක් කියල තියෙනවා වගේ කෙලින් කතා කරන එක තමයි හොදම. මටත් ආන්ටි කතා කරන්න ඕන කිව්වෙ Phone එකෙන්. ඒත් මම ගෙදරටම ගියා. Pickup line එකක් අල්ල ගන්න එක තමයි අමාරු. ඊට පස්සෙ නම් කිසි කේස් එකක් නැ. .
මට නම් උනේ උබෙ case එකට වඩා 1000 times අමාරු case එකක්, කෙල්ලගෙ අම්මට Sinhala වචනයක් වත් බැ . තෙරෙන්නෙත් නැ. ඒත් මම දන්න කඩ්ඩෙන් ගොඩ දාගත්ත.. දැන් මට ආන්ටි මාර ආදරෙයි.phone එකෙන් කතා කරනවට වැඩිය කෙලින් කතා කරන එකේ ඇඩ්වාන්ටෙජස් ගොඩක් තියෙනවා. උඹේ කැමෙට්ත.
මේ ගැනත් හිතන්න,
* කෙලින් කතා කරන්න ගියාම කෙල්ලත් උබෙ ලග ඉදියි. ඒක මාර හය්යක්. උබ අමාරුවේ වැටෙන වෙලාවට ඒකි උබව බේර ගනියි.
* කෙලින් කතාකරනවනම් උබට ඕනි තරම් වෙලා නිශ්ශබ්ද වෙලා ඉන්න පුලුවන්. ඕන වෙලාවට කතාව ආයෙ පටන් ගන්න පුලුවන්. ඒත් phone එකෙන් බැ.
* ගෙදරම යනවනම්, කලින් දවසක් ගෙවල් ලගට හරි ගිහින් Place එකට තියෙන බය නැති කර ගන්න.
* Phone එකෙන් කතා කරන වෙලාවට හොදට ඇහෙන Phone එකකින් call එක ගන්න.
(android, Apple නම් එපා Bro, Nokia එකක් නම් පට්ට. උබේ කටහඩ filter වෙලා ලස්සනට ඇහෙයි නැන්දා අම්මට .. . ලොල් .. )

phone eken kataa karaganna bariwa inna ekaa,
kohomada face 2 face kataa karannay?