මේක හරිම ප්රශ්නයක්...
යුරාජ් කියනවනම් එයා ෆේක් අයි.ඩී. හැදුවෙ නෑ කියල ඒ කතාව හොයල බලන එකත් යුතුකමක් ඇඩ්මින්ගෙ.
මම දන්න තරමට එළකිරියෙ ගොඩක් දේවල් වලට යුරාජ් සෑහෙන්න උදවු කරල තියනව. ( අතින් කයිට් කරගෙන ඩීසල් ගහගෙන බස් දුන්න ඒව පරන අයට අමතක නැතුව ඇති. තව ඉතින් ජනප්රියම වෙබ් අඩවි තරඟෙ හෙම...)
යුරාජ් වැරදිනම්..
යුරාජ් මල්ලි උඹ හැදියන්..බැනුම් අහන්න ඕන. වැරැද්දට!
යුරාජ් හරිනම්..
ජී.ටී. යාලුවෙ තව හොයන්න! හොඳ මෙම්බර්ස්ල නැතිකරගන්නෙපා!

karanna waenne hadata gihila thami
එහෙනම් කඩේ යන්න හිතපු සිතුවිල්ලට බෑන් කරන්න ඕන 