Global Life Style Lanka ශුවර්ද?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචෝ මේක ශුවර්ද? සෝලා පවර් සෙට් එකක් ගන්න තියෙන්නෙ. එත් පිරමිඩ් වගෙ නිසා බයයි. කරන අය ඉන්නවනම් විස්තර ටිකක් දීපල්ලා
    393680_285612048146534_419864526_n.jpg
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ක්ෂණික ලේසි මුදල් ඔබව විනාශ කරයි.

    සිගුල්
    ප්‍රමුක බැංකුව
    සක්විති රණසිංහ
    උදයසිරි
    දඩුවම් මුදලාලි
    ගෝල්ඩන් කී

     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    hora guhawak. mama keedenek ta kiwwada yanna epa kiyala okata ekekwath ahuwe na. gihin unma amaruwe watila innawa. un kiwweth na amaruwe watuna kiyala. unge gewal wala giyama gedara minissu banina kota thamai mama th danaagththe epa kiyapu de kala kiyala
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    "Best Life"mekath pyramid tamai ban... mm Best life 1ka gena danna nisai kiyanne.

    "Global Life Style Lanka" oka gena nam hariyata kiyanna danna. but ahala thiyana widihata nam pyramid case 1kak lu
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අහලකින්වත් යන්න එපා ! මන් දන්න එකෙක් කරපු ජොබ් එකෙනුත් බැහැලා ගියා ඕකට.. අතේ තිබ්බ ඕක්කොම සල්ලි ඕකට දැම්මා, සෝලා පවර් ගත්තා වටේ උන්ට අරන් දුන්නා.. මැලේසියා ගියා.. භාවනා වැඩසටහන් වලට ගියා.. දැන් මස් මාළු කන්නෙත් නෑ ! අන්න දැන් පුක් වෙලා ඉන්නවා ගෙදරට වෙලා.... :baffled::baffled::baffled::baffled:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    oka hodai umbata solar aran denna tharam kattiya innava nam. kattiya hitiyoth umbata commission ekak ei. nathnam habak.
    samaharu kiyanava oke legal consultant inne Wijedasa Rajapaksa kiyala. eka boruwak. e kathaawata nam ahu wenna epa. e gena wenama investigation ekak yanava.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    චූටි කුකූ;19161582 said:
    best life karapan. eka nam sure. oka kohomada danne na. salli ganna aya nam innava. eth solar eke gana godak vadie

    Mama 8 years walata kalin oke "Best Life Basic Dealer Training Program" 1kata giya.

    one day Training Program 1kak. uda paninnai, natannai , un kiyana bana ahagena euwata oluwa namannai tiyenne. nikan kannath hamba una (den kohomada danna.)

    antimata tiyanawa ungen api nodanna dewal gena prashna ahanna. okedi, mamai, mage yaluwekui ahapu prashnawalata unge bada kora una.
    eda Training Program 1ke hitapu 20 denama aye aweth na kiyala aranchiyak awa.
    passe Training Program 1ka karapu 1ka mata kata karala bennath 1ka.

    oka hariyana eun innawa. a parana porawal. un ahinsakayange salli walata kelinawa.

    okai eththa...
     
    • Like
    Reactions: senewimala1988
    Dec 1, 2013
    188
    30
    0
    මචන් ඔය මගුලට යන්න එපා. කිසිම තේරුමක් නෑ. උඹ හිතනවනම් සෝල සෙල් එකක් ගත්තට පස්සේ හරි කියල, එක එහෙම නෑ. උබට ඔය මාසේ ගානේ සල්ලි එනවා කිව්වට එහෙම එන්නේ නෑ.උඹ බඩු වික්කොත් තමයි සල්ලි එන්නේ.(උඹේ product එකක් විකුනපන්.නිකන් සල්ලි නැති කරගන්නේ නැතුව) උන් මුලින්ම හෙන සුරංගනා කතා ටිකක් කියනව. ඒවට රැවටෙන්න එපා.කෙලවගත්ත එවුන් ඕනතරම් දැකල තියෙන නිසයි කියන්නෙ.
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මේක අයිති එකාව මම දන්නවා සල්ලි එනවා,,, හැබැයි ෂුවර් නැ, උබට තව අයට සොලර් පැනල විකුණන පුලුවන්නම්, අවුලක් නැ. මම නම් කරන්නේ නැ
     
    Oct 11, 2013
    11
    1
    0
    මේක බොරුවක් අහුවෙන්න එපෝ !!!!
    මෙන්න තියනව සුපිරි බඩුවක් පුලුවන්නම් ට්‍රයි කරල බලහන්
    (www.lansuwa.com)
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    චූටි කුකූ;19161582 said:
    best life karapan. eka nam sure. oka kohomada danne na. salli ganna aya nam innava. eth solar eke gana godak vadie

    dekama ekai puta :dull: