සුපර්මාකට් වල ගොඩක් discount දෙනවා මේ ටිකේ. මොකද කියන්නේ දැන් ගන්නද ? අතවශ්‍ය බඩු එනම් මනම් තව ටික දවසක් ඉන්නද අවරුදු වෙනකම් බඩු වල ගණන් අඩු වෙන්න ඉඩ තියේ නේද ? තෙල්සබන් , shampoo ,තුනපහ , ගෙදරට අවශ්‍ය දේවල්
හාල් සිනි පිටි ධානය ගන්න බැහැ
හාල් සිනි පිටි ධානය ගන්න බැහැ
