glomark 20-25% discount දෙනවා

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    සුපර්මාකට් වල ගොඩක් discount දෙනවා මේ ටිකේ. මොකද කියන්නේ දැන් ගන්නද ? අතවශ්‍ය බඩු එනම් මනම් තව ටික දවසක් ඉන්නද අවරුදු වෙනකම් බඩු වල ගණන් අඩු වෙන්න ඉඩ තියේ නේද ? තෙල්සබන් , shampoo ,තුනපහ , ගෙදරට අවශ්‍ය දේවල්

    හාල් සිනි පිටි ධානය ගන්න බැහැ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ගිනිගනන් වලට විකුනන්න දාල බැරි වෙන්න ඇති එක්ස්පයරි ඩේට් ලග ඇති....
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,818
    2,663
    113
    Kadawatha, Sri Lanka
    ගිනිගනන් වලට විකුනන්න දාල බැරි වෙන්න ඇති එක්ස්පයරි ඩේට් ලග ඇති....
    Total Bill ekata 20 - 25% denne. 20% nam goda kaaleka idan denava. Ada NDB ekatada koheda 25% for total bill. (exempted items thiyenava keepayak)
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    Awurudu ganaka indan un denawa Credit Card walata. Issara nam honda imported badu thibba. Dan ehemata badu na.
    Vegitables nam 20% awath therumak na. Ita godak adui Keells wala.

    MRP tagged badu nam oken ganna eka labai.
     
    • Like
    Reactions: senewimala1988