Gmail එක වත් හදාගන්න බැහැ Phone එකට Verification Code එක එන්නේ නැහැ
තුක් නොදකින් මේ කට කොහොම හරි විසදුමක් දෙන්න ඕනේ නේ TRC බල්ලෝ මර නින්දේ
ඉතින් අපිවත් දැනුවත් කරලා කම්ප්ලේන් කරන්න ඕනා විදිහ.TRC එකේ මගුලක් නෙමෙයි
Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා
(Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)
Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ
ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ
එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා
PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්
ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට
මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා
අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා
ඔය සීන් එක සම්පූර්නයෙන් ටයිප් කරලා මේකෙ දාන්නං මාත් රිපෝට් එකක් දාන්නංඉතින් අපිවත් දැනුවත් කරලා කම්ප්ලේන් කරන්න ඕනා විදිහ.
හරි විදිහට කරපන් කෝ වැඩේ කරගන්න පුළුවන් නම්
අපිත් සපෝර්ට් එකක් දෙන්නම්
ගොඩ දාගත්තොත් අපි ඔක්කොටොම නේ.
එහෙනම් මෙහෙම කරමු. අලුත්ම අලුත් ත්රෙඩ් එකකට මේක විසදන්නේ මෙහෙමයි. කරන්න ඕනා ඇරෙහෙමයි කියලා දාපන්.ඔය සීන් එක සම්පූර්නයෙන් ටයිප් කරලා මේකෙ දාන්නං මාත් රිපෝට් එකක් දාන්නං
එතකොට කීපදෙනෙක් රිපෝට් කරාම උන් පොඩ්ඩක් බලයිනේ
මම ගූගල් එකට රිපෝට් කරලා නැහැ මොකද මම TOTP යූස් කරන නිසා
ඔය සීන් එක අහු උනෙත් SMS සර්විස් එකක ඒවා එන්නෙ නැතිව උන්ගෙ ටෙක්නිකල් ටීම් එකක් එක්ක සති ගානක් කෝල් දාල හොයලා බැලුවම
එලඑහෙනම් මෙහෙම කරමු. අලුත්ම අලුත් ත්රෙඩ් එකකට මේක විසදන්නේ මෙහෙමයි. කරන්න ඕනා ඇරෙහෙමයි කියලා දාපන්.
එළකිරියේ තාම ඇති ඉස්සර හිටපු සෙට් එක, ඒ වගේ කට්ටිය.
ඉස්සර නම් ඔක්කොම එකතු වෙලා වැඩකට බැස්සොත් ගේම ගොඩ.
ට්රයි එකක් දීලා බලමු.
සෝෂල් මීඩියා කීපෙකට, හොරු කීපෙකට එළකිරි සමාජ සත්කාර කළා නේ...
මේක හරි ගියොත් ඊට වඩා ගොඩක් වටිනා දෙයක්
TRC එකේ මගුලක් නෙමෙයි
Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා
(Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)
Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ
ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ
එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා
PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්
ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට
මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා
අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා
මම ඔය වගේ කේස් එකෙකට ඇහුවම උන් කියනව එහෙ ආයතනයට රික්ස්වෙට් එකක එවන්නලු එතකොට බ්ලොක් එක අරින්නම්ලු.TRC එකේ මගුලක් නෙමෙයි
Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා
(Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)
Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ
ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ
එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා
PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්
ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට
මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා
අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා

.බ්ලොක් කරන්නෙ ලංකාවෙ Service Providers ලා මොකද සෙන්ඩර් ගෙ ශෝට් කෝඩ් එක මෙහෙ රෙජිස්ටර් වෙලා නැති නිසා මේ සීන් එක අදාල වෙන්නෙ ශෝට් කෝඩ් වලින් එවන SMS වලට විතරයිමම ඔය වගේ කේස් එකෙකට ඇහුවම උන් කියනව එහෙ ආයතනයට රික්ස්වෙට් එකක එවන්නලු එතකොට බ්ලොක් එක අරින්නම්ලු.
වැඩේ කියන්නේ ඒකෙම UK,Ausi නම්බර්ස්වැඩ USA විතරයි මුන් බ්ලොක් කරන්නේ![]()
.
ඔය සීන් එකටද ඇමෙක්ස් එකේ OTP එක අන්ක 5ට බැස්සුවේ
ආයිත් ටොකක දාල බලන්න වෙනවා එහෙනම්බ්ලොක් කරන්නෙ ලංකාවෙ Service Providers ලා මොකද සෙන්ඩර් ගෙ ශෝට් කෝඩ් එක මෙහෙ රෙජිස්ටර් වෙලා නැති නිසා මේ සීන් එක අදාල වෙන්නෙ ශෝට් කෝඩ් වලින් එවන SMS වලට විතරයි
නම්බ්ර් එකකින් එවුවොතින් බ්ලොක් වෙන්නෙ නැහැ එහෙම බ්ලොක් වෙනව නං වෙන සීන් එකක්
මේක ගොඩක් කල් ඉඳං ලංකාවෙ තිබුනා හැබැයි අවුරුදු දෙකක වගේ ඉඳං තමයි ලංකාවෙ සර්විස් ප්රොවයිඩර්ලා බ්ලොක් කරන්න ගත්තෙ
ලඟක් වෙනකල් හච් එවුන් බ්ලොක් කරේ නැහැ දැන් උනුත් බ්ලොක් කරනවා
ඇමෙක්ස් සීන් එක දන්නෙ නැහැ
aru kiwwa eke aththak thiyenawa.TRC එකේ මගුලක් නෙමෙයි
Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා
(Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)
Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ
ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ
එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා
PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්
ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට
මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා
අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා
hadanna puluwan. OTB genna ganna baa. Phone ekakin hadanna ona. lap eken baa
Lap / PC වලින් නම් බැරුව ඇති otp ඉල්ලන නිසා. මම හදලා paypal එකත් add කරගත්තා otp නම් ඉල්ලුවේ නෑ ෆෝන් එකෙන් හදපු නිසාhadanna puluwan. OTB genna ganna baa. Phone ekakin hadanna ona. lap eken baa