අපි ජීමේල් එක කොයිතරන් ඉන්ටනෙට් එකේ යුස් කරලා තියෙනවද? මතකත් නැතුව ඇති, කොයි තරං සයිට් වලට email එක දීල ලොග් වෙන්න ඇතිද? ඉතිං අපිට මේ අපේ ජීමේල් එක යුස් කරලා ලොග් වුනු සයිට් මොනවද කියල සමරියක් විදියට බලාගන්න විදියක් නැද්ද? ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි මං හිතන්නේ..




