gmail ප්‍රශ්නයක්!

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    අපි ජීමේල් එක කොයිතරන් ඉන්ටනෙට් එකේ යුස් කරලා තියෙනවද? මතකත් නැතුව ඇති, කොයි තරං සයිට් වලට email එක දීල ලොග් වෙන්න ඇතිද? ඉතිං අපිට මේ අපේ ජීමේල් එක යුස් කරලා ලොග් වුනු සයිට් මොනවද කියල සමරියක් විදියට බලාගන්න විදියක් නැද්ද? ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි මං හිතන්නේ..
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එක නං වටිනවා හැබැයි..
    මටත් හොයාගන්න බෑ සමහර වෙලාවට කොයි තරං සයිට් වලට mail එක දාලද කියලා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම බැහැ බන්...

    උඹ ගූගල් OAuth එකෙන් අනිත් සයිට් වලට ලොග් උනානම් ගූගල් එකෙන් බලාගන්න පුළුවන් කනේක්ටඩ් ඇප්ස් වලින් මම දන්නා විදිහට..

    එත් උඹ අහන්නේ එක නෙමෙයි නේ...උඹ අහන්නේ අපි එමෙල් ඇඩ්රස් එක දීල රෙජිස්ටර් වුන සේරම සයිට් ගන්නේ...

    ඒවා තියෙන්නේ ඒ ඒ සයිට් වලානේ...උදාහරනෙකට මම එළකිරි එකේ මගේ gmail එක දීල රෙජිස්ටර් උනා කියමුකෝ...දැන් මේ ඊමේල් එක තියෙන්නේ එළකිරි ඩේටාබේස් එකේ...ගූගල් හෝ වෙනත් කොහෙවත් අය දන්නේ නැහැ මම ඒ ඊමේල් එක එළකිරි එකේ දීල රෙජිස්ටර් උනා කියල..

    ඒ නිසා ඕක කරන්න අමාරු වැඩක් නෙමයි..කරන්න බැරි වැඩක්..:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    හැබැයි මෙහෙම කරන්න පුළුවන්..සාමන්යෙන් රෙජිස්ටර් වෙන හැම සයිට් එකෙන් ම අපිට අකවුන්ට් එක ඇක්ටිවේට් කරන්න කියල අක්ටිවේෂන් ඊමේල් එකක් එවනවනේ...:D

    ඒ නිසා ජීමේල් එකට ලොග් වෙලා සර්ච් කරානම් ඒ ඔක්කොම හොයාගන්න පුළුවන්...:yes::yes:

    උදා: subject:activate

    මේ වගේ කරාම සේරම එනවා...:cool::yes:
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    එහෙම බැහැ බන්...

    උඹ ගූගල් OAuth එකෙන් අනිත් සයිට් වලට ලොග් උනානම් ගූගල් එකෙන් බලාගන්න පුළුවන් කනේක්ටඩ් ඇප්ස් වලින් මම දන්නා විදිහට..

    එත් උඹ අහන්නේ එක නෙමෙයි නේ...උඹ අහන්නේ අපි එමෙල් ඇඩ්රස් එක දීල රෙජිස්ටර් වුන සේරම සයිට් ගන්නේ...

    ඒවා තියෙන්නේ ඒ ඒ සයිට් වලානේ...උදාහරනෙකට මම එළකිරි එකේ මගේ gmail එක දීල රෙජිස්ටර් උනා කියමුකෝ...දැන් මේ ඊමේල් එක තියෙන්නේ එළකිරි ඩේටාබේස් එකේ...ගූගල් හෝ වෙනත් කොහෙවත් අය දන්නේ නැහැ මම ඒ ඊමේල් එක එළකිරි එකේ දීල රෙජිස්ටර් උනා කියල..

    ඒ නිසා ඕක කරන්න අමාරු වැඩක් නෙමයි..කරන්න බැරි වැඩක්..:yes:

    OAuth gena dannawa nm kiyala dipankoo ..Hoya hoya inne :)
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    avatar412792_7.gif