කොහෙද කියපන් ලියලා දුන්නෙ?? උඹෙ මහරජානම් කොටියාට සල්ලි දීලා උතුරෙ ඡන්දෙ දාන එක නවත්තෙගෙන ජනාධිපතිවරණයක් නම් දින්න මතකයි යන්තමින්.
සල්ලි දුන්න නන් චන්ද දාන එක නතර කර ගන්නෙ නෑ නේ... මහරජාටම කතිරෙ ගහගන්නවනේ කොටින්ටම කියල....
කොහෙද කියපන් ලියලා දුන්නෙ?? උඹෙ මහරජානම් කොටියාට සල්ලි දීලා උතුරෙ ඡන්දෙ දාන එක නවත්තෙගෙන ජනාධිපතිවරණයක් නම් දින්න මතකයි යන්තමින්.
mn nawathila indala thinawa bn. ewagema doctorsla government hospital ekata ena yana time hitan dannawa. private place walata ena time hitan dannawa.
methana prashne SAITM, ETCA eka gana neme bn. eka wena topic ekak. eka api wena thread ekaka katha karamu.
umba kiyana de mata therenawa doctorslata doctorslata diya yuth gaurawaya denna oni e unath strike pitin daala e hama illimakma denna ba. mn inneth colombo thama. homgama idan maharagama kochchara durak thinawada kiyala dannawada?
hama doctor kenekma ohoma na. okata virudda wena doctorslath innawa. ohoma strike karala ayuthu illeem illala doctorslata samajaye thina thanath nathi karagannawa. ehema samajaye thana nathi unoth ara okata virudda wana doctorslata wena asaadaraneta waga kiyanna oya GMOA eken enawada?
ah mata kiyanna amathaka una mn anduwata kade yana ekek nemeyi. oya akilayawa mata penna bari ekek.
ඒත් ඈත ගම්වල දුප්පත් මිනුස්සු දන්නව ඒක.
me kiyapu ekata answer eka oni nam government hospital ekakata gihilla beheth ganna awilla inna minisungen ahala balanna e aya mokada kiyanne kiyala. ehema karanna amarunam rata poddak news balannako
හැමතැනම 1% ක් අපතයො ඉන්නව තමා බන්. බොර දියෙ මාලු බාන උනුත් ඉන්නව තමා.. එහෙම කියල GMOA & doctors ලට විරුද්දව මතයක් හදන්න එපා.. මොකද අපේ රටේ මිනිස්සු හරි කැමතියි උඩ ඉන්න එකෙක්ගෙ කකුලෙන් ඇදල පහලට දාන්න. විශේශයෙන් දොස්තරලට බනින්න, ගේමක් දෙන්න හරිම කැමතියි බන්....
1% අපතයො නන් අනිත් දොස්තරලා දැන ගන්න ඕනි අපතයන්ට විරැද්ධව ක්රියාමාර්ග ගන්න. නැත්තන් ඉතින් උනුත් අර අපකයො ගානටම තමා වැටෙන්නෙ....
උඩ ඉන්නවා කිව්වෙ මොකක්ද? දොස්තරලා දැන් එ් කියන්නෙ අනිත් උන්ට වඩා උසස්ද?
හැමතැනම 1% ක් අපතයො ඉන්නව තමා බන්. බොර දියෙ මාලු බාන උනුත් ඉන්නව තමා.. එහෙම කියල GMOA & doctors ලට විරුද්දව මතයක් හදන්න එපා.. මොකද අපේ රටේ මිනිස්සු හරි කැමතියි උඩ ඉන්න එකෙක්ගෙ කකුලෙන් ඇදල පහලට දාන්න. විශේශයෙන් දොස්තරලට බනින්න, ගේමක් දෙන්න හරිම කැමතියි බන්....
සල්ලි දුන්න නන් චන්ද දාන එක නතර කර ගන්නෙ නෑ නේ... මහරජාටම කතිරෙ ගහගන්නවනේ කොටින්ටම කියල....
1% අපතයො නන් අනිත් දොස්තරලා දැන ගන්න ඕනි අපතයන්ට විරැද්ධව ක්රියාමාර්ග ගන්න. නැත්තන් ඉතින් උනුත් අර අපකයො ගානටම තමා වැටෙන්නෙ....
උඩ ඉන්නවා කිව්වෙ මොකක්ද? දොස්තරලා දැන් එ් කියන්නෙ අනිත් උන්ට වඩා උසස්ද?![]()

මමත් මේ ලඟක් වෙනකන් හිතන් හිටියෙ දොස්තරල කියන්නෙ මොන පකයොද කියල. ඒත් අපේ තාත්තට ගිය මාසෙ හොඳටම අසනීප උනහම තමයි තේරුනේ ඒ මිනිස්සු හිටියෙ නැත්නම් මොකද වෙන්නෙ කියල. මටනම් අපේ තාත්තව සනීප කරපු ඒ මිනිස්සු දෙවිවරු වගේ
මගෙ කලින් comment එක බලපන්. මම කියන්නෙ දොස්තරලට මේ විදිහට බනින එක වැරදියි කියලයි. උන්ගෙ වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනය කරපන්. ඒත් දොස්තරල කියන්නෙ ලොක්කොද උන්ගෙ එවුන් ගමේ ඉස්කෝලෙට දාපන් වගේ තර්ක දදා මෙතන වෛද්‍ය වෘත්තියට අපහාස කරන එක වැරදියි.දැන් ඒ කිය්න දෙවිවරු තමන්ගෙ තාත්තා වගෙ මිනිස්සු දහස්ගාණක් ඇපෙට තියලා තමන්ගෙ ළමයා තමන් කැමති ඉස්කොලෙට ගනින් කියලා ක්‍රියාකරන එක හරිද වැරදිද ?? අනික ඩොක්ටර්ස් ලාට ඉස්කොල දෙන්න බැහැ කියලත් නැහැ පළාත්සභා ,කනිෂ්ඨ ඉස්කොල ගනින් කියලත් නැහැ. ජාතික මට්ටමෙ පාසල් දීලා තියෙනවා. එහෙම තියෙද්දි රොයල් ,විසාක, ආනන්ද ,නාලන්ද ඉස්කොලම ඉල්ලන්නෙ ඇයි ?? එතකොට අනික් වෘතීන් කරන මිනිස්සුත් එහෙම ඉල්ලුවොත් ??
GMOA eka rata kana eka nawathanna kisi deyak karanne naha. Eka egollanta adalath naha.GMOA එක තමා ලන්කාවෙ powerful ma union එක.. ඒකයි ඒකෙ වැදගත්කම.. ඕනෙම union එකක ප්‍රබලම ආයුදය strike එක. වෙන කරන්න දෙයක් නෑ බන්.. මිනිස්සු පව්.. ඒත් කලකන්නි රට කනකොට බලගන ඉන්න බෑනෙ බන්..
Nikan boruwata umbalage GMOA eka sudda karanna epa ban.
මොන බයිලද බං... උන් මුලින් උන්ට කෙලවෙයි කියන බයට ආවේ.. පස්සෙ පැත්ත පලාතක ආවේ නෑ.. තම ECTA එකට විරුද්දව වැඩ ක්අරන්නේ IT කරන එවුන් සෙට් එක... දොස්තරලා ගේන්නේ නෑ කියපු ගමන් උන් මාරු වුනා..
දොස්තරලගේ ලමයින්ට ඉස්කෝල දුන්නේ නැත්නම් කොටි නැගිටිනවා... ECTA එනවා... රටේ සම්පත් විකූණන්න වෙනවා... රණවිරුවන්ට හිරේ යන්න වෙනවා... ඒක නිසා වද &න්නය පන්නමු....![]()

මගෙ කලින් comment එක බලපන්. මම කියන්නෙ දොස්තරලට මේ විදිහට බනින එක වැරදියි කියලයි. උන්ගෙ වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනය කරපන්. ඒත් දොස්තරල කියන්නෙ ලොක්කොද උන්ගෙ එවුන් ගමේ ඉස්කෝලෙට දාපන් වගේ තර්ක දදා මෙතන වෛද්‍ය වෘත්තියට අපහාස කරන එක වැරදියි.
මම කියන්නෙ මේ වගේ සිල්ලර කරුණුවලට ස්ට්‍රයික් කරන එක අන්තිම ගොන් වැඩක්.
කව්ද දන්නෑ GMOA එකේ legal advisor.
මමත් මේ ලඟක් වෙනකන් හිතන් හිටියෙ දොස්තරල කියන්නෙ මොන පකයොද කියල. ඒත් අපේ තාත්තට ගිය මාසෙ හොඳටම අසනීප උනහම තමයි තේරුනේ ඒ මිනිස්සු හිටියෙ නැත්නම් මොකද වෙන්නෙ කියල. මටනම් අපේ තාත්තව සනීප කරපු ඒ මිනිස්සු දෙවිවරු වගේ
Initial Step eka කතා කරොත් Public Service Doctor කෙනෙක්ට LKR 52,955.00 ලැබෙන්නේ Primary Level Unskilled කියන catogory එක ගත්තොත් LKR 24,250 ලැබෙනවා එක නිසා ඔය කියන මහා ලොකු පරතරය නැහැ. ඊට පස්සේ පඩි වැඩිවීම් තියෙන්නේ අවුරුද්දකට LKR 2000 කට අඩු ප්‍රමාණයක්. වැටුප් ශ්‍රේණි අනුව කෙනෙකුට LKR 104,355 දක්වා යන්න පුළුවන්. ඔය උපරිම ගානට එන්න ඉතින් අවුරුදු බරගානක් යනවා ඇති.
මම මේ අගයන් ගත්තේ ජාතික වැටුප් කොමිසන් සබාව විසින් පළකර ඇති දත්ත වලින්. උබ ඔය කියන දත්ත ගත්තේ කොහෙන්ද? මම වැරදි නම් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිනවා.
ප.ලි. මම කිසිසේත්ම මේ School List එක අනුමත නොකරමි, මම කියන්නේ සරලව ඔවුන්ට දෙන වැටුප වැඩිවිය යුතුයි කියල.
Machan thawa kochchra allowances thiyanawada? Samanyen doctor kenek 150,000 withara gannawa. Owata amatharwa permit ekath thiyanawa.හෙ හෙ එහෙනම් හැම ඡන්ද දැමිමෙ මධ්‍යස්ථානයකම කොටි සාමාජිකයින් ඉඳලා බුලත් කොළෙට කතිරෙ ගහපු උන් ඉතුරු කරලා අනෙක් උන්ට වෙඩි තියලා දාලා ඡන්ද කොළෙ ඉරනවා. හරිද එතකොට .නිකන් හිටහන් බන් . එහෙම කරන එක ප්‍රායොගික නැති නිසා තමා ඡන්දෙ දාන්න එපා කියලා ඇඳිරිනීතිය දැම්මෙ. උඹ කියන විදියට කළා නම් මහින්ද නිකන්ම කොටියා වෙනවා. ඒක නිසා තමා සල්ලි දීලා ගෙඩිය පිටින්ම ඡන්දෙ දාන එක වැළැක්වුවෙ.. ඒක කියන්නෙ මහින්දගෙම පක්ෂෙ එකෙක්. යු ඇන් පි එකෙන් නම් නෙමෙ .
අනේ පල යන්න.. උඹ ඔය ECTA විරුද්ධ එක රැස්වීමකටවත් ගියාද..? ඕකුන් මුල් එකට ආවට පස්සෙ අපි එක්ක වචනයක් කතා කරේ නෑ... නිකං පලයන් බං යන්න..



උඹෙ තර්කය වැරදියි බන්.. එහෙනම් ලන්කාවෙ ඉන්න ඔක්කොම අපතයො.. මොකද උන් චන්දෙ දුන්නෙ අපතයොන්ටනෙ...
SAITM එකේ මෝඩ පෙරකොදෝරුවොත් ඔය වගෙ තර්ක දනව...![]()
Sudusu paasalak laba dena ekai Egollo illana pasalama rajaya kese ho laba denna ona kiyana ekai godak wenas. Oya hama palathema jathika pasal thiyana siyalu pahasukam thiyana. Ewa denna puluwan, namuth ewa nemei illanne year 5 marks walin lamai exam karala wadi lakunu aran yana iskola walata nikan competition ekak nathuwa athul wenna.රාජකාරීමය අවශයතාවයට මාරුවී යන රජයේ සේවකයන්ගේ දරුවන්ට සුදුසු පාසලක් අනිවා දිය යුතුමය.![]()
නමුත් දැන් සිදුව්න්නේ දරුවා පසැලට දැමිය යුතු වසරට කලින් වෙනත් තැනකට ගොස් අවශය කලට නැවත පැමිනීමයි. ඒ පිට දමා දරුවාට පාසලක් ඉල්ලීමයි.
මේ ගැන මාහට ඇතිතරම් අත්දැකීම් ඇත. (මාද රාජ්ය සේවකයෙක් වෙමි.)

GMOA eka rata kana eka nawathanna kisi deyak karanne naha. Eka egollanta adalath naha.Nikan boruwata umbalage GMOA eka sudda karanna epa ban.
GMOA eka karanne muslim/tamil paksha wage koi anduwa awath ekata plug wela bari nam stike karala mas raththala pitinma kapagena minissu billata deela thaman hadena eka. GMOA ekata rata hadanna kisima awashya thawayak naha kawru awth thaman hadenna ona kiyana adahasa witharai thiyenne.
Api nodanna GMOA eka. LTTE eka awath unta awlak naha eth strike karala ungenuth mona hari illai.![]()
උඹ මගේ කමෙන්ට් එක තේරුම් අරන් තියෙන්නේ අනිත් පැත්තට.....Sudusu paasalak laba dena ekai Egollo illana pasalama rajaya kese ho laba denna ona kiyana ekai godak wenas. Oya hama palathema jathika pasal thiyana siyalu pahasukam thiyana. Ewa denna puluwan, namuth ewa nemei illanne year 5 marks walin lamai exam karala wadi lakunu aran yana iskola walata nikan competition ekak nathuwa athul wenna.
Umba rajaye unata umbalata adu gane jathika pasalak wath hambenne naha. Enisa boruwata doctors lata kade yanna epa ban umba rajaye una kiyala. GMOA eka iskola tika gaththata passe un sadda nathi wei.

මෙතන තියෙන ප්‍රස්නෙ ඔක නෙමේ බුරුවො, තමන්ගෙ ලමයට ඉල්ලනෙ හොදම ස්කොලෙ එක තමා දෙමවුපියන්ගෙ හැටි, දොස්තරල ප්‍රස්නෙ කතා කරගන්ඩ අකිලට උන්ගෙ කකුල් දෙක ගාවට එන්ඩ කියුවෙ නැ, උන් අමාතයශයට ආවනෙ.හරි මිනිහෙක් නම් අකිලය කරන්ඩ ඔනෙ දොස්තරල එක්ක කතා කරල ආන්ඩුව පැත්තෙන් කරන්ඩ පුලුවන් මෙහෙමයි කියල සමතයකට පත් කරන එක,අපිට ඉල්ලන ඔක්කොම ස්කොල දෙන්ඩ බැ දෙන්ඩ පුලුවන් මේව කියල කියුවනම් වැඩේ ඉවරයි. ඒකට &න්න අකිලය මොකද කරේ අඩුම ගානෙ ඒ මිනිස්සු හම්බ උනාද නැ ලයිට් වහල දොස්තරල ටික ඇතුලෙ තිබ්බ, පස්සෙ අධිකරන නියොගයක් අරන් එලියට දැම්ම ඔකනෙ කරේ ,බල්ලෙක් වගෙනෙ හැසිරෙන්නෙ, ඔකුන් අධයපන ඇමතිලද?? ප්‍රස්නෙ ඇති කරේ අකිලය , ඔකයි ඇත්තම කතාව තොපි මෙතන නටන්න ඔය කිසිම දෙයක් නොදන්නව වගේ, ඉරාගෙන කඩේ යන්ඩ පුලුවන් ඒත් රෙද්ද නැ.ඈ මිනිහෝ දොස්තරලගේ ළමයි විතරද හොඳ ඉස්කෝල වලට යන්න ඕනේ? එතකොට අනික් ළමයි? ඒ ළමයි කැමති නැද්ද හොඳ ඉස්කෝල වලට යන්න?.......දොස්තරලා අමුතු ජාතියක්ද අනික් උන්ට අවස්ථාව නැති කරලා උන්ගේ ළමයින්ට පැරෂුට් සිස්ටම් එකට අවස්ථාව දෙන්න?
ධර්මරාජෙට හැමෝටම යන්න බෑ එකයි ළමයි ගන්න ක්‍රමයක් හදලා තියෙන්නේ......ඒකට පිටින් යන්න මුන් අමුතු ජාතියක්ද?
මිනිහෝ නුවරින් පේරාදෙණියට ගිය එකාට පේරාදෙණියේ ඉස්කෝලයක් මිසක් නුවර ඉස්කෝලයක් දෙන්න ආණ්ඩුව බැඳිලා ඉන්නවද?