මචන්ල GoDaddy එකේ domain & host කරපු site එකකට යන්න හදද්දි Server not found error එක එනව.
cpanel එකේ අවුලකුත් නෑ මට තේරෙන විදිහටනම්. Expire වෙලා තිබිල අද renew කලේ. මේ අවුල හදාගන්න GoDaddy එක contact කරන්න වෙයිද? නැත්නම් වෙන ක්රමයක් තියනවද?

Last edited: