GoDaddy කන්ටැක්ට් Help

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මචන්ල GoDaddy එකේ domain & host කරපු site එකකට යන්න හදද්දි Server not found error එක එනව.

    cpanel එකේ අවුලකුත් නෑ මට තේරෙන විදිහටනම්. Expire වෙලා තිබිල අද renew කලේ. මේ අවුල හදාගන්න GoDaddy එක contact කරන්න වෙයිද? නැත්නම් වෙන ක්‍රමයක් තියනවද? :confused:
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    whois ekak neme domain eka wadada expiry wela nadda
    hosting eka nam gewapu gaman active wenawa

    2019 expire wenne. domain eka thamai renew kale. nameservers anthimata update wela thiyenne 2015.
    Mata hosting gana loku danumak na bn..