GoDaddy ද? Google Domain ද? *WEB HELP*

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
ගෙවන ගානට වැඩියෙන්ම ලාබ, හොද ෆීචර්ස් දෙන්නෙ මේ දෙකෙන් මොකක්ද?

ගූගල් ඩොමේන් එකක් ගන්න ලංකාවෙ වීසා කාඩ් එකකින් බැරිද?

ගත්ත අය ඉන්නවනම් හෙල්ප් ප්ලීස්
 
  • Like
Reactions: JokerFan

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,673
    3,381
    113
    1&1 laabayi.
    godaddy offer eketh 9usd withara. renewal 22 wage wenawa.
    1&1 offer eke first year 0.99. second year 14 yi.

    oya dekama 2 years walta gaddi dena offers. ehema baladdi 1&1 laabayi.

    lankawe visa card eken ganna puluwan. 1st time nam pay karaddi samahara wita bank ekata kiyanna wenawa. samahara wita.
     
    • Like
    Reactions: iboy

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    google domain ලංකාවට ගන්න බැහැ බන්. Offer එකක් තියනවා නම් විතරක් godady ගන්න එහෙම නැත්නම් namecheap යන්න
     
    • Like
    Reactions: iboy