GOGOTA APAHU HORU PATH KARA GANNAWA DA?

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    අලුතෙන්ම කට්ටියක් ගෙනත් බලේ දීල එයාල මෙයිටත් වඩා අන්ත උනොත් මොකද කරන්නෙ,වැඩේ තියෙන්නෙ ඒකත් තේරුන්ගන්ඩ අවුරුදු 2ක් විතර යන එකනෙ, අවුරුදු 2ක්ම නිකන් අපරාදෙ එතකොට, මන් නන් කියන්නෙ ජේවීපි එකට චාන්ස් එකක් දෙන්ඩ ඕන, එයාල චාන්ස් එක හම්බුන තැන්වල හොඳට කරන්ඩ පුලුහන් කියල පෙන්නල තියෙනව..
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    ow ekagayi....