Gold Standard whey protein use කරන උන් වරෙල්ලා

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    Gold Standard whey protein use කරන උන් වරෙල්ලා

    මට මේක ගැන පොඩි විස්තරයක් දාපල්ලා, කොහොමද පාවිච්චි කරන්න ඕනෙ. සයිඩ් එෆෙක්ට් වගේ ඒවා.

    මට ඕන වෙලා තියෙන්නෙ බල්ක් කරගන්න. මේක 11,000ක් විතර. ගෙවන ගානට ප්‍රතිඵල තියෙයිද, පාවිච්චි කරන්නෝනා කොහොම්මද ( උදා: වර්ක් අවුට් එකෙන් විනාඩි 30ක් වගේ ඇතුලත. රෙස්ට් දවසට උදේ, වගේ ) , කොච්චරක් ගන්න ඕනද, ටියුබ් එක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද වගේ දේවල්

    header.jpg
     
    Last edited:
    Jan 10, 2016
    221
    10
    0
    ගහනකල් ඇග හැදෙනවා ඊට පස්සේ බහිනවා..ඔර්ජිනල් බඩුම හොයාගන්න බලපන්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැහැ ඕකට ලේසියෙන් හැදුනු ඇග බහින්නේ නැහැ
    optimum gold standard whey එකේ side effects නැහැ
    මම අවුරුදු හතරක් වගේ ඕක use කරා ,,,ඕකෙන් වෙන්නේ අපේ muscle එක ඇතුලට
    protein පුරවන එක..
    ඕකෙන් එකක් ගැහුවා කියලා නම් ඇගේ වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා
    ඕකට එහෙම bulk වෙන්නේ නැහැ එක පාරට.
    එක දිගට tub දෙකක් ගහලා ආයෙත් නවත්වලා මාසයක් විතර ඉදලා ආයෙත් ගන්න ..
     
    Napolian

    Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    නැහැ ඕකට ලේසියෙන් හැදුනු ඇග බහින්නේ නැහැ
    optimum gold standard whey එකේ side effects නැහැ
    මම අවුරුදු හතරක් වගේ ඕක use කරා ,,,ඕකෙන් වෙන්නේ අපේ muscle එක ඇතුලට
    protein පුරවන එක..
    ඕකෙන් එකක් ගැහුවා කියලා නම් ඇගේ වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා
    ඕකට එහෙම bulk වෙන්නේ නැහැ එක පාරට.
    එක දිගට tub දෙකක් ගහලා ආයෙත් නවත්වලා මාසයක් විතර ඉදලා ආයෙත් ගන්න ..

    Thanks machan
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට මේක ගැන පොඩි විස්තරයක් දාපල්ලා, කොහොමද පාවිච්චි කරන්න ඕනෙ. සයිඩ් එෆෙක්ට් වගේ ඒවා.

    මට ඕන වෙලා තියෙන්නෙ බල්ක් කරගන්න. මේක 11,000ක් විතර. ගෙවන ගානට ප්‍රතිඵල තියෙයිද, පාවිච්චි කරන්නෝනා කොහොම්මද ( උදා: වර්ක් අවුට් එකෙන් විනාඩි 30ක් වගේ ඇතුලත. රෙස්ට් දවසට උදේ, වගේ ) , කොච්චරක් ගන්න ඕනද, ටියුබ් එක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද වගේ දේවල්

    header.jpg
    eeta hondai oya 11,000/- aran Food City ekata gihin boneless skinless chicken breast aragen dawasata full breast 2k begin kaapan. Kanna berinam force feed urself. Eeta passe tawa salli tiyenawanm supp eka kema udin ganin.
    Hebai mulinma kema thamai one pons.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මමත් ගහනවා බන් ඕක. එත් හිතන තරම් ඉක්මනට හැදෙන්නේ නෑ. හොයලා බලලා තේරුම් ගත්තු විදියට එහෙම ලොකු side effects නෑ. දැන් සෑහෙන කාලෙක ඉඳන් තියෙන famous product එකක්නේ. ඒක නිසා side effects තියෙනවා නම් මාට්ටු වෙනවා.
    නැතත් බන් දවස ගානේ අරක්කු සිගරැට් ගහන උන් මැරිලා යන්න එපැයි එහෙනම්. :P
    Nitro Tech එකත් හොඳයි. contains creatine also...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    coke bonawa,pare vechile smoke inhale karanawa,kade msg puropu fried rice,kottu kanawa.podi lamaynge rusk walath tiyena whey protein wala side effect ahanawa.:rolleyes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    dymatize iso 100 eka hodai oita wada matanm. Taste ekat niyamai, tak gala mix wenawa. Poddak search karala balapan. Mama dan wadiya touch eke na. Workout karana eka natara karla 2yrs witara wenawa :(
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,467
    113
    okata bulk wenne naa,Lean Mass build karanna puluwan,but slowly, bulk wenna one nam kaapang hondata
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    coke bonawa,pare vechile smoke inhale karanawa,kade msg puropu fried rice,kottu kanawa.podi lamaynge rusk walath tiyena whey protein wala side effect ahanawa.:rolleyes:

    adoo sira kathawa ban. thiyena kunu okkoma kanawa.piti wala side effects ahanawa... lol
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    gold standard එක හොදයි. side effects අඩු හින්දම හිමින් වැඩ කරන්නේ.100% natural whey protein තියෙන්නේ.හැබැයි පිටි වලින්ම නම් දුවන්න බැහැ. හොදට මස්, මාළු, එළවලු කන්න ඕන. සෝයා මීටුයි කුකුල් මසුයි කන්නේ නැතුව ඕන එකක් කාපන්. ඌරු මස් වල තෙල් කෑලි අයින් කරල මස් විතරක් කාපන්. ගොඩ. දවසට fresh milk 2 glasses බීපන්. දවසට බිත්තර දෙකකට වැඩිය කන්න එපා. ඕන නම් සුදු මද විතරක් බිත්තර 4ක විතර කාපන්. හැබැයි මෙහෙම කනවා නම් හොදට muscle breakdown වෙන්න weight training කරන්න ඕන. cardio 20min + abs අනිවාර්යෙන් කරන්න ඕන.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    නැහැ ඕකට ලේසියෙන් හැදුනු ඇග බහින්නේ නැහැ
    optimum gold standard whey එකේ side effects නැහැ
    මම අවුරුදු හතරක් වගේ ඕක use කරා ,,,ඕකෙන් වෙන්නේ අපේ muscle එක ඇතුලට
    protein පුරවන එක..
    ඕකෙන් එකක් ගැහුවා කියලා නම් ඇගේ වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා
    ඕකට එහෙම bulk වෙන්නේ නැහැ එක පාරට.
    එක දිගට tub දෙකක් ගහලා ආයෙත් නවත්වලා මාසයක් විතර ඉදලා ආයෙත් ගන්න ..

    optimum gold standard whey original badu ganna puluwan thanak kiyapanko,oka witharak newai ama suppliment 1kma ganna puruwan original badu thiyena sure thanak kiyapanko?:yes::yes:
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    D.S gym (supplements.lk)

    uba ethanin suppliment aragena use karala thiyenawada bn?
    amathanama horu inne bn,fake dubai,indian suppliment thamai lankawe amathana ganna thiyenne,ekai conform kara ganna answer 1k ahanne.
    mata eke link 1 ewapanko?
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    uba ethanin suppliment aragena use karala thiyenawada bn?
    amathanama horu inne bn,fake dubai,indian suppliment thamai lankawe amathana ganna thiyenne,ekai conform kara ganna answer 1k ahanne.
    mata eke link 1 ewapanko?

    man ganne ethanin mchn.scan codes okoma tiyenawa.