Gold vs Fixed Deposit?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    අපි රත්තරන් ගන්නකොට චූටි කරාබු දෙකකටත් අස්ප ගනන් කියන්නේ.අපේ තියෙන රත්තරන් විකුනන්න ගියාම කුනු කොල්ලෙට ගන්න බලන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඩොලර් ගනින්

    වාහන ගෙන්නද්දී පොපිට් තමයි
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    ගාන ටිකක් වැඩි කර ගත්ත නම් FD තමයි recommend කරන්නෙ. Gold ගත්ත කියල ලොකු මුදලක් ඉතිරි වෙන්නෙ නෑ. FD එකක් දැම්මොත් පොඩි හරි ආදායමක් එනව.

    හැබැයි 1.5M වලට ලොකු ගානක් නම් එන්නෙ නෑ. ඒකයි අවුල.

    USD වලින් FD එකක් දැම්ම නම් මරු.