අනේ වයිරස් එකක් ඇවිත් කෙලවෙලා හැඳිගෑවිලා පලකො දවසක![]()
මේ යස අගේට තියෙන්නෙ මොන වයිරස් එකක්වත් නෑ

virus guard එක update එකේ තියනව ඒකට

අනේ වයිරස් එකක් ඇවිත් කෙලවෙලා හැඳිගෑවිලා පලකො දවසක![]()


ඉස්සර තිබ්බ 10 එකේ නම් එක පාරක් ඕෆ් කලාම ඕෆ්ම වෙලා යනවා.
ඒත් අලුතෙං දාපු එකේ එහෙම වෙන්නෙ නෑ. දැං තියෙන්නෙ 1809 වර්ෂන් එක .![]()

වෙන වැඩක් කරගන්නනෙ. මගෙ තියෙන්නෙ මොන වර්ශන් එකද කියලවත් දන්නෑ
OS එකක් දාගන්නෙ OS එකට සාත්තු කරන්න නෙමේනෙ බංවෙන වැඩක් කරගන්නනෙ.



මගෙ තියෙන්නෙ මොන වර්ශන් එකද කියලවත් දන්නෑ
OS එකක් දාගන්නෙ OS එකට සාත්තු කරන්න නෙමේනෙ බංවෙන වැඩක් කරගන්නනෙ.

ඉස්සර තරං දැන් වයිරස් නෑ තමා මමත් ෆ්රී දෙන වයිරස් ගාඩ් එකක් දාගෙන ඉන්නේ වයිරස් එකක් දැක්ක කාලයක් මතක නෑ.මේ යස අගේට තියෙන්නෙ මොන වයිරස් එකක්වත් නෑ
virus guard එක update එකේ තියනව ඒකට![]()
98 ගහගෙන හිටපු machine තිබ්බ කාලෙ xp කියන්නෙ මාරයි.. ඒත් කට්ටිය මාරු උනේ නෑ..
පස්සෙ සේරම xp.. vista ආව ෆේල් ඒ දවස් වල තිබ්බ machine පට්ට slow නිසා.. 7 ආව.. ඒත් ගොඩක් උන් මාරු උනේ නෑ..
xp තමයි os එක.. ඒකත් අවුරුදු දෙක තුනක් ගියාම xp හොයන්න වත් නෑ.. ඔක්කොම 7.. 8 8.1 දෙකම ෆේල්.. දැන් 10..
10 එකට මාරු උනාම ආයෙ ඉතින් 7 ගහන්නෙ නෑ මොකෙක් වත්.. අර සිද්දියම තමයි.. පුරුදු වෙලා තියන os එක අත අරින්න පොඩ්ඩක් අමාරුයි ඒත් මාරු උනාම එකට හුරු වෙනව..
අනික ඉතින් dual core ජහ ජරා machine වලට 10 ගහල වැඩක් නෑ.. ssd එකක් ගහල පොඩ්ඩක් decent machine එකකට 10 ගහපුවම පට්ට ඉතින්..
ආයෙ 7 ගහන්නෙ නෑ..
debloat script තියෙන්නෙ ඔය ඕන තරම් එකක් දාල.. virtual memory එක ssd එකට විතරක් සෙට් කරල.. පොඩ්ඩක් optimize කරල..
ගත්තම ආයෙ 7 ඉතින් ජරාවක් තමයි..
අඩෝ ඇත්තටම බැලුවම අපි දැන් පට්ට වයසයි නේද බන්ස්. මට මතකයි යුනිටියේ හැම කඩේකම මොනිටර් වල අර බබල් ස්ක්රීන් සේවර් එක දාලා මැෂින් ඔන් එකේ තිබ්බ විදිය. කොල්ලා කාලේ ඒ ලෙවල් ක්ලාස් යද්දී බලපු හැටි
දැන් යකෝ අපි හද්ද නාකි නේද. 7 යන්න හදනවා සදහටම. අපි තව ටික කාලෙකින් යයි බොලව්
ඔව් එක් නම් ඇත්ත
ඒත් xp ඉදලා එක පාරට පට්ටම ආතල් එකක් දුන්න
තව ඒ මදිවට අවු 14ක් විතර උදේ හවා දැකලා ඇහැට පුරුදු උණ
අහිංසක ජනේල හත මචං මේක
10 ආවට අපිට 10 එක අළුත් දෙයක් උනේ නෑනේ. මේ ඉන්ටෆේස් එකම ඩිපලොප් කරපු එකනේ උනේ. xp ඉදලා 7න් දාද්දී aero ඉෆෙක් එකට වහ වැටිලා අර ඩිස්ප්ලේ වල බබල් ස්ක්රීන් සේවර් එකට කෙල හලලා හෙණ ආසාවෙන් ඉන්ස්ටොල් කරගත්ත ඕස් එකනේ.
අඩෝ ඇත්තටම බැලුවම අපි දැන් පට්ට වයසයි නේද බන්ස්. මට මතකයි යුනිටියේ හැම කඩේකම මොනිටර් වල අර බබල් ස්ක්රීන් සේවර් එක දාලා මැෂින් ඔන් එකේ තිබ්බ විදිය. කොල්ලා කාලේ ඒ ලෙවල් ක්ලාස් යද්දී බලපු හැටි
දැන් යකෝ අපි හද්ද නාකි නේද. 7 යන්න හදනවා සදහටම. අපි තව ටික කාලෙකින් යයි බොලව්




ඕකෙන් ඉතින් අපිට බලපෑමක් නෑ නේද අපි කොහොමත් උන්ගේ සපෝට් එක ගන්නේ නෑ නෙ.
ඕක ඉතිං පොඩ්ඩ පොඩ්ඩ වෙන දෙයක් නෙ එකපාරට 7 දාල තියෙන මැෂින් වැඩකරන්නේ නැතුව යනව වග දෙයක් වෙන්නේ නෑ නෙ ඔය කියන දවසෙම හදිසියේ 7 අයින් කරල 10 දාන්න තරං.
වින්ඩෝස් 7 වල කොහොමත් අප්ඩේට් එන්නේ නෑ නේද 10 වල වගේ සැරින් සැරේ. එතකොට 7 වලට උන් සපෝට් කරා කියලත් අපිට අමුතු ආරක්ෂාවක් එන්නේ නෑ නෙ නේද

හැම එකාම ඒකෙන් බේරුනා, update off කරගෙන හිටපු සෙට් එකට තමා කෙලවුනේ
අන්න ඒ වගේ හැම පැත්තෙන්ම updates එවන එක නවත්තන එකට තමා support අත් හරිනව කියන්නෙ, දැනටමත් win XP වලට support නවත්තලනෙහ් තියෙන්නෙ, දැන් win 7 වලටත් නවත්තල ටික කලකින් අනිවා 8/8.1 නුත් නවත්තයි, 10 දිගටම තියාගෙන dev කරයි 
windows 7 වල අප්ඩේට් කියල ජාතියක් තිබුනද මට මතක නෑ නෙ කවදාවත් අප්ඩේට් කරනව ඒකයි මම බැලුවේ මොකද්ද මෙයාල දෙන සපෝට් එක කියල.නෑ මචං මේ කියන්නෙ වෙන කතාවක් ගැන, 2020 ජනවාරි වල Microsoft එකෙන් windows 7 update support එවන එක අතහරිනව, ඒ එක්කම මාර්තු මාසෙ විතර windows 7 වලට මොකෙක් හරි එකෙක් security breach එකක් කරන්න පුලුවන් විදියෙ malware එකෙක් dev කරල එවුවොත්, අන්න එතකොට win7 පාවිච්චි කරන උන්ට කෙල වෙනව කියලයි මේ කියන්නෙ, මොකද මේ ලගදිත් windows 10වලට ඔහොම ransomware එකක් ඇවිත් microsoft එකෙන් පැයක් යන්න කලින් security update එක එවුවා windows 10 userලටහැම එකාම ඒකෙන් බේරුනා, update off කරගෙන හිටපු සෙට් එකට තමා කෙලවුනේ
අන්න ඒ වගේ හැම පැත්තෙන්ම updates එවන එක නවත්තන එකට තමා support අත් හරිනව කියන්නෙ, දැනටමත් win XP වලට support නවත්තලනෙහ් තියෙන්නෙ, දැන් win 7 වලටත් නවත්තල ටික කලකින් අනිවා 8/8.1 නුත් නවත්තයි, 10 දිගටම තියාගෙන dev කරයි
![]()
windows 7 වල අප්ඩේට් කියල ජාතියක් තිබුනද මට මතක නෑ නෙ කවදාවත් අප්ඩේට් කරනව ඒකයි මම බැලුවේ මොකද්ද මෙයාල දෙන සපෝට් එක කියල.
හරියටම 7 දාගෙන ඉන්න උන්වම ටාගට් කරලා එකක් එවන්න පුළුවන් තමා ඕකෙන් පස්සේ උඹ කියන කතාව ඇත්ත.

ඒ කාලේ ඉතිං එකපාරක් OS එක දැම්මම එච්චරම තමා ආය අප්ඩේට් අනං මනං මෙලෝ මගුලක් ගැන ගානක් නෑ
oka hinda thama microsoft eken windows 10 updates automatically download wenna haduwe
update nokara idala kela unama microsoft eke unwama maran kanna hadanawa